මචන් ශුවර් නැති නම් යන්න එපා. ඉතාලි වල ගැහැණු අයට නම් job සෙට් කරගන්න ලේසී කිව්වා. අපේ ගවල් ගාවා අක්කා කෙනෙක් ඉන්නවා. එයා අවුරුදු 2 වැඩ කරලා මාස 06 ලංකාවේ ඉන්නවා. මමත් යන්න ඇහුවා එයා නම් කියන්නේ පිරිමි අයට job දෙනවා ගොඩක් අඩුයි කියලා. ඉන්න තැනටත් ගොඩක් ගෙවන්න වෙනවාලු එතකොට සමහර අයට 20,30 දාහක්...