1. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    බස් එක පෙරලුනාම හුස්ම හිරවෙනව යකෝ ඔක්සිජන් ලොකුවට මදි වීමක් වෙන්නෑ :angry: තෝ බස් එකක ගිහිල්ල නැද්ද ? :angry: පොඩ්ඩක් එල්ලිලා යන බස් එකක මැද හරියෙ ගිහිං බලපං :angry: බස් එක යද්දි අවුලක් නෑ නැවැත්තුවාම හුලං පාරක්වත් එන්නෑ එතකොට හුඟක් අමාරුයි :(
  2. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    ඔව් බං :( මං නං දැන් පපුවට උඩින් වතුර තියෙන ඇලකටවත් බහින්නෑ :no: Monster Calls බලපං :frown:
  3. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    ඔව් බං මාත් එක පාරක් ඔහොම වෙලා තියෙනව :yes: මුන්ට ඕක තේරෙන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕනෙ හුස්ම හිරවෙලා මැරෙන එකේ අමාරුව තේරෙන්න :(
  4. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    උඹලට විහිලු :angry: කවද හරි උඹ යන බස් එක පෙරලුන දාක තේරෙයි මං මොකක් ගැනද කිව්වෙ කියල :angry:
  5. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල :angry: GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං :no: හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ :(
  6. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    තොට විහිලු නිකං කල්පනා කරල බලපං බස් එක පෙරලිලා බස් එක ඇතුලෙ පටෝල ඉන්න සියගානක් උඹේ ඇඟ උඩට වැටිල උඹට හෙල්ලෙන්නවත් බැරුව ඉන්නකොට කොහොම දැනෙයිද කියල :sorry:
  7. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    නෑ බං ආතල් එකට නෙමේ සිරාවටම බස් එකේ එද්දි හිතුන දෙයක් :yes:
  8. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    මේ තියෙන්නෙ මිනිස්සුන්ට යට වෙලා හුස්ම හිරවෙන එක :sorry:
  9. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    දන්නෑ :no: අරං යනව ඇති තුවක්කු කොහොමත් උන්ගෙ ජීවිතේ කොටසක්නෙ :yes:
  10. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    නෑ බං ඉස්කයිමයික්‍රෝගෙ ත්‍රෙඩ් එකක් දැකල :yes:
  11. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    :confused:
  12. WhiteWalker

    අපේ බස් සේවාවයි ටොයිලට් නාඩුවෙයි වෙනස

    http://www.elakiri.com/forum/showthread.php?t=1839298
  13. WhiteWalker

    ෆුට්බෝඩ්_යන්න

    උඹලට මෙහෙම හිතෙන්නැද්ද බං. දැන් අපි බස් එකක හරි කෝච්චියක හරි යනව. හදිස්සියෙ මේ බස් එක හරි කෝච්චිය හරි පෙරලුනා :sorry: ඇතුලෙ ඉන්න උන්ට මක් වෙයිද ? :confused: බස් එකේ කෝච්චියෙ පිරිල ඉන්න උන් සේරම අපේ ඇඟ උඩට වැටිල චප්ප වෙලා හුස්ම ගන්න බැරුව සෑහෙන විඳෝල මැරෙන්න වෙන්නෙ :( මතකනෙ GOT වල Jon Snow...
  14. WhiteWalker

    ඇයි වැරදිකරුවන්ඩ දඩුවම් නොකළෙ

    :yes: මහින්දව මිනිස්සුන්ට එපා වෙන්න හේතු ඕව තමා :yes: බැරිවෙලාවත් 2015 දින්නං නං මෛත්‍රීපාල සිරිසේනත් ඉවරයි :yes:
  15. WhiteWalker

    ඇයි වැරදිකරුවන්ඩ දඩුවම් නොකළෙ

    ජෙප්පො එක දෙක කරල පෙන්නුවට උන් කියපු තරං වැරදි කරල නෑ ඔය කවුරුවත් ඒකයි :sorry: අනික ඉතිං එහෙම දඬුවං කල්ල ලංකාවෙ දේශපාලනය කරන්න බෑ :no: ඔක්කොම හොරු හින්ද :sorry:
  16. WhiteWalker

    Top 5 Star Wars Lightsaber Battles!

    god මැරෙන්න ලං වෙලා ඒකයි පොඩි කාලෙ බලපුව ආයෙ බලන්න හිතිල තියෙන්නෙ :(
  17. WhiteWalker

    Bai Logics for Idiots

    දැන් ඉන්න සිංහලුන්ගෙ ඇති බෞද්ධ කමක් නෑ :yes: ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා :no:
  18. WhiteWalker

    ශ්‍රී_ලංකාව.....?

    ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ තමා. හරියට බැලුවොත් අපිටත් ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ බං :sorry: දේශපාලඥයන්ට වඩා අපිය පාලනය කරන්නෙ බහුජාතික සමාගම් :( උන්ව තෝරගන්න අපි ඡන්ද තියන්නෑනෙ උන් කැමති උන් තේරිලා ඇවිල්ල අපිව පාලනය කරනව :( අපි නිකං උන්ගෙ පදේට නටන ඉත්තො ටිකකට ඡන්දෙ දීල සතුටු වෙනව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල :(

    No contents