lkdood and Koswatta Prayer hall incident

samruka

Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    අයියෝ මචං...පොයින්ට් ටු පොයින්ට් කතා කරද්දිත් මම හිතුවෙ නෑ උඹ මෙහෙම කියයි කියල.
    මෙතන තියෙන ලොකු ම ප්රශ්නේ එළකිරි එකේ යූසර් අයි ඩී එකක් නිර්දෝෂී කරන එකද බං.
    මේකෙ මොන මඩ ගැහුවත් කවුරුවත් නමවත් දන්නෙ නැති ල්.කේ ඩූඩ්ට කොහොමටවත්
    පුද්ගලිකව මේ ත්රෙඩ් එක ප්රශ්නයක් නෙවෙයි.

    කකුල් නැති මිනිස්සු ඇවිදගන්න බැරුව අඩද්දි අපි මෙතන සපත්තුවක් කැඩිච්ච මිනිහෙක්ට
    උදව් කරන්න වලි යනව නම් අපේ බුද්ධිය ගැනත් හිතන්න වෙනවා.

    හරි කොහොම හරි ල්.කේ ඩූඩ් නිවැරදියි කියමු. උට ඒ නිව්ස් එකත් මිස් වුනා කියමු. ඒ වගේ ම
    හාමුදුරුවරුන්ට විතරක් බැනල මිනී මැරීම් ගැන වාර්තා කරන්න බැරි වීමත් අත්වැරදීමක් කියමු.
    ඊට සමාව ඉල්ලුවෙ නැතත් අපි සමාව දුන්න කියමු එල් කේ ඩූඩ් ට. එතකොට අයි ඩී එකක
    ප්රශ්නෙ ඉවරයි නේ.

    ඒ තරම් ලේසියෙන් ඊ ළග මිනී මැරුම වෙන එක නවත්තන්න පුලුවන් නම් මේ ඔක්කොම
    එල් කේ ඩූඩ්ට සමාව දේවි මචං. ඒකෙ අවුලක් නෑ. මොකද එළකිරි එකේ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම බුද්ධිමත් අය මම හිතන්නේ.

    අපි සංවාදයක් කරන්න ඔනේ ඊ ළග මිනී මැරුම නවත්තන්නයි. ඒක වත් එල් කේ ඩූඩ් වාර්තා
    නොකරයි කියල අපි කලබල වෙන්න ඔන නෑ. මොකද වරදක් වුනා නම් අතපසු වීමක් වුනා නම්
    සමාවක් ගන්න තරම් නිහතමානිකමක් නැත්තම් ඒ පුද්ගලයගෙ ප්රවෘත්ති ගැන ඉදිරියේදි අපිට විශ්වාසයක් නැතිව යනවා. වරදින විට සමාව ඉල්ලන කෙනා ගැන තව තවත් විශ්වාසය වැඩි වනවා මිස අඩු වන්නේ නෑ. මෙතන ප්රශ්නය හරියට විසදෙන්නේ අපි උගෙ පැත්තට කතා කිරීමෙන් නොවේ. මෙවන් ශිෂ්ට සම්පන්න අවසානයක් මේ ප්රශ්නයට ලබා දී මේ සාපරාධී
    මිනී මැරීම් වලින් මිදිමට ජනතාව නියමාකාරයෙන් දැනුවත් කිරීම තුලිනුයි.

    ස්වාධීන ව සත්‍යය විවෘත වෙන්නට ඉඩ දී සංවාද කරමු. ඒ සංවාදයෙන් ජය ගන්නේ දෙපාර්ශවයෙන් කිසිදු පාර්ශවයක් නොවේ සත්‍යය යි. එවිට සත්‍යය ට කැමති සියල්ලෝ
    ඒ ජයග්රහණයේ සව්දිය පුරන්නෝ වේ. එවිට ඔබත් මාත් එක ම පසෙකයි. ඒ සත්‍යය දිනවූ පාර්ශවය යි. ඒ අපේ සංවාදය සිදු වූයේ සත්‍යය දිනවීම උදෙසා වීම නිසා යි.:yes:

    ඔබ මා සමග එකගද මිත්රයා
    :)

    අනිවාර්යෙන් ම
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මේ මොකද්ද බං මේ :eek::eek::eek: උඹත් නැට්ට පාගන්ද?

    මම මේ නිව්ස් එක යූ ටියුබ් එකේ හෙව්වා, මේක වුන දවසට පස්සේ දවසේ, මට විඩියො දෙකයි හම්බුනේ, එකක් අයියන්ඩි ගෙ, (ඒ මෙයාද කියලා දන්නේ නැහැ), අනිත් කෙනා සුජිත් කියලා එකෙක්.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :yes::rolleyes: ඩූඩ් බුද්ධාගමත් දන්නෑ..පන්සිල් කියන්නේ මොනවද කියලා දන්නෙත්නෑ

    ඩූඩ් දන් නේ එකම දේ ය යි, ඒ ක ඔයා හොද ටම දන් නව නේ ?
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මල්ලී මහින්ද මැතිතුමා යුද්ධය නැවත නිලවශයෙන් ආරම්භකරමින් මානුශිය මෙහෙයුමක් කරේ, සිංහලයන් වෙනුවෙන්ම නොවේ....සියලුම ජාතීන් වෙනුවෙන්.ල්ටීටීඊ කියන්නෙ මිනිමරු ත්‍රස්ත වාදයක්..අපි ශ්‍රිලාංකිකයන් වශයෙන් නැගීසිටියා....පහර දුන්නෙ කොටින්ට විතරයි...මෙහෙ ඉන්න අහිංසක දෙමලුන්ට නෙවෙයි
    මල්ලී නෙවේ අයියා අනේ..මගේ වයස 25 යි .. අනික ඔයා පොයින්ට් මිස් කර කර එකම දේ කියනවා
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land

    මල්ලී මහින්ද මැතිතුමා යුද්ධය නැවත නිලවශයෙන් ආරම්භකරමින් මානුශිය මෙහෙයුමක් කරේ, සිංහලයන් වෙනුවෙන්ම නොවේ....සියලුම ජාතීන් වෙනුවෙන්.ල්ටීටීඊ කියන්නෙ මිනිමරු ත්‍රස්ත වාදයක්..අපි ශ්‍රිලාංකිකයන් වශයෙන් නැගීසිටියා....පහර දුන්නෙ කොටින්ට විතරයි...මෙහෙ ඉන්න අහිංසක දෙමලුන්ට නෙවෙයි
    Oya oya kiyana Mahinda Mathithumath karanne paksha deshapalanaya.
    eka amataka karanna epa :rofl:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ඕඔ එහෙම එකක් තියෙනවද? පොඩ්ඩක් විස්තර කන්නකො බලන්න ඒක මොනවගේද කියල? ඇති වෙන්න හේතුවත් එක්ක.

    uba Lankawe minihek hoo ganiyek nam baba talks nodii...kiyapu de hitala balapan
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පොර පත්තර කාරයෙක්ද දන්නේ නෑ. මම දැකලා තියෙනවා වෙන සයිට් වලත් පොර ඉන්නවා. මේ අයි ඩී එකමයි.:baffled::baffled::baffled:

    වෙන්න පුලුවන් කවුරු වුනත් මරු පොරක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම මේ නිව්ස් එක යූ ටියුබ් එකේ හෙව්වා, මේක වුන දවසට පස්සේ දවසේ, මට විඩියො දෙකයි හම්බුනේ, එකක් අයියන්ඩි ගෙ, (ඒ මෙයාද කියලා දන්නේ නැහැ), අනිත් කෙනා සුජිත් කියලා එකෙක්.
    ලින්ක් එක වැරදියි :P
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මම හිතන්නේ නැහැ, මම දැක්ක එයාගේ එක ලක්ෂණයක් නම්, කියන්න තියෙන දේ හොදට ලුණු ඇඹුල් ඇතිව කියලා, ආගිය හෑන්ඩ්ස් නෝ වෙනවා, අපේ උං ඇන කොටා ගන්නවා,

    හැබැයි කියන්නේ ඇත්ත,

    මම හිතුවෙ ඩූඩ් කාරය කියල උඹ කිව්ව විදියට :dull:
    ඌ කවුරු උනත් ඌ නැත්තං මටත් මේ යාඥා මධ්‍යස්ථාන සීන් එක මෙච්චර මීටර් වෙන්නේ නෑ :no:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මල්ලී නෙවේ අයියා අනේ..මගේ වයස 25 යි .. අනික ඔයා පොයින්ට් මිස් කර කර එකම දේ කියනවා

    හ්ම්, මම් මොකක්ද එතකොට උබට කියන්නේ ? :frown:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    වෙන්න පුලුවන් කවුරු වුනත් මරු පොරක්
    පක්ශෙකට සෙට් වෙලා මඩ පත්තර ලිව්වා නම් හොදට හම්බකරගන්න තිබුනා :lol::lol: