lkdood and Koswatta Prayer hall incident

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මුං දෙවියන් වත් විකුණනවා යක්ෂ බලවේග වලින් හාස්කම් පෙන්නලා,

මේකෙ තිබ්බ වීඩියෝ දැක්කම මට හිතෙන්නේ, දෙවියන් වහන්සේ සහ ජේසු තුමන් හාඩ් රොක් ෆෑන්ස්ලාද කියලා:rolleyes::rofl:
oka parana thowil rock karala hadapu event 1k
:rofl:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

මචන් අලුත් මරන සිද්දියට අදාල වීඩියෝ දර්ශන කෝ නෑනෙ? තිබ්බෙ ලෝකල් චැනල් වලින් නියුස් කියපු වීඩියෝස් විතරයි.සේරම කරුනු අරන් බැලුවම ල්.කේ නිර්දෝශී කියල මට හිතෙනවා
CNN එකෙ කිව්වොත් හරිද?
ලේ රත්වෙන සින්හල බෞද්ධයෝ
නේ කෝ අනික් දෙකට උත්තර?
1.
2.

ඔය පටික්ලර් ඕඩියන්ස් එක තිවුන්නැත්නම් ,ඕකට ඇමතුවෙ නැත්නම් මහින්ද මාමා යුද්ධේ කොරයිද? නිකං හිතල බලපං ඔය මොලේ ..තාර්කික ඥානයක් ඕන්නෑ
 

samruka

Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka

    අනේ මන්දන්නේ නෑ උඹ වගේ මිනිහෙක්, බන් 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරනය ක්‍රියාත්මක උනා. 1947 ලංකා ස්වාධීනතා පනත කියල එකකින් ලංකාවට නිදහසයි කියල 1ක් දුන්නා. ඒතකොට ක්‍රියාත්මක උනේ සෝල්බරි ව්‍යවස්ථාව. 1960 වෙනකොට තිබුනෙ ඒ මගුල. 1972 දී තමයි ලංකාව එහෙමත් නැත්තම් (Ceylon) කියලා හදුන්වපු රට ශ්‍රී ලංකා ජනරජය බවට පත්වෙන්නේ.
    ජනරජ ව්‍යවස්ථාවේ I වන පරිච්ඡේදයෙන් තමයි. ශ්‍රී ලංකාව ස්වාධීන ඒකිය රාජ්‍යයක් බවටත් පරමාධිපත්‍ය ජානතාවටත් හිමි කරන්නේ

    1960 වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ සෝල්බරි ව්‍යවස්ථාව පුලුවන්නම් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් හොයාගන ඔය ටික අහ ගනින්.



    අඩෝ මට කියන්න කලින් උබ අහ ගනින්..උබ නම් මහම මහ ඔටුවෙක් බං දන්නවවගේ දන්නෙ නැතිදේවල් කියවනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සමුරුක් මහතානෙනි, මා මේ අවස්තාවේදී "මෑක්කෙකු' සමග සන්වාදයක යෙදී සිටින බෑවින් මේ ත්‍රෙඩ් එකට ඒමට නොහෑකිය, වෙලාව ලෑබුන ගමන්න එන්නම් (ඔබ් මගේන් ඈසු ප්‍රශ්නවලටද උත්තරද සපයන්නම්)
    කෝ අනේ ඌ? අර කැරපොත්තද?:lol:
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    අඩෝ ගරු. සුමංගල හාමුදුරුවො පක්ෂ දාං රට පාලනය කරන්න ගියෙනෑ..අද පාලකයො බුදුදහම දිවිහිමියෙන් රකිනවා. මහින්ද ජනාදිපතිවරයා හැම ආගමකටම ජාතියකටම සමානව සලකනව..එදා තත්වය අදින් වෙනස් උනේ එහෙමයි...තවදුරටත් මෙක යටත් විජිතයක් නෙවෙයි.දූපත් මානසිකත්වෙයෙන් තොරවෙයන්

    දූපත් මානසිකත්ය අර්ථදක්වන්න පුලුවන්ද?

    කොහෙද එහෙම එකක් තියෙන්නෙ?

    හැම ආගමකටම සමානව සලකනවනම් ඒකත් ප්‍රශන්යක!

    CHAPTER II - BUDDHISM
    Buddhism.
    9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Happa.. me thread eka thama uda enawada? Mokadda ban ara wesa @ puthala tikawa police athadanguwata thama gatthe nahane? Thawa monakathada banz, me wage ahinsaka minissu rawattana para hatthawa hamagahala maranna one. Godanagilla kaduwata wadak naha. Mekata sambanda hama ekagema atha paya kadanna one ayeth me wage wada karanna bari wenna. Para yakku. Agamath wikunan kana wal hattha. Yakata Jesu enawa playan kiyala kiuwama yakath maruda? Hari winitha yakekne. haka hakaa
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුං දෙවියන් වත් විකුණනවා යක්ෂ බලවේග වලින් හාස්කම් පෙන්නලා,

    මේකෙ තිබ්බ වීඩියෝ දැක්කම මට හිතෙන්නේ, දෙවියන් වහන්සේ සහ ජේසු තුමන් හාඩ් රොක් ෆෑන්ස්ලාද කියලා:rolleyes::rofl:
    පවුබං අහිංසක ජේසුස් ක්‍රිස්ට් ..මේවගේ කාළකණ්නි අන්තවාදීන් නිසා ඒ නමටත් කැළලක්
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    oka parana thowil rock karala hadapu event 1k
    :rofl:

    පිස්සු බං උන්ට, දෙවියෝ දෙවියෝ කියලා හාඩ් රොක් බයිලා දානවා:rofl::rofl::rofl::rofl:
    ගෑණු ටිකක් ආවේශ වෙලා
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මචන් සිරිපාල කෙල්ලෙක්ව දූශනය කෙරානම් එක පොලීසිය විසින් ඔහුව නීතිය ඉදිරියට ගෙනියන්න ඔන. නිසි දඩුවම් නීතියෙන් ලැබෙයි. ඒ ලැබුනා කියලා කෙල්ලට ආපහු නැතිවුන දේවල් ලැබෙන්නෙ නැ. හැබැයි සාදාරනය ලැබෙනව. සිරිපාලට මිනිස්සු දඩුවම් දෙන්න ගියානම් ගහනවා කියලා කෑ ගහන එක පුදුමයක්ද? අනික මේ කතාව මෙත්නට කොහොමත් ගැලපෙන්නෙ නෑ. මොකද පොලීසියත් බලං ඉද්දි මේවගේ වැඩ කරන්න පුලුවන්නම් ප්‍රසිද්දියේ මිනීමරයි තවටික දවසකින්.අනික ඇසට ඇසක් වගේ අමානුශික දේ තිබ්බේ අරාබි රටවල. ලංකාව බෞදු රටක්.

    මම කියන්න උත්සාහකලේ, සිරිපාල කෙල්ලෙක්ව දූශනය කරාට පස්සේ මිනිස්සු සිරිපාලට ගෑහුවනම්, පත්තරේට දාල හරියනවද "සිරිපාලට මෑර ප්‍රහාරයක් කියලා " ? හරියට අපේ ඩුඩ් මහත්තයා කලා වගේ. දාන්න ඕනේ "ස්ත්‍රි දුශක සිරිපාලට මෑර ප්‍රහාරයක් කියලා නෙවෙද ?


     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පවුබං අහිංසක ජේසුස් ක්‍රිස්ට් ..මේවගේ කාළකණ්නි අන්තවාදීන් නිසා ඒ නමටත් කැළලක්

    දෙන්නම බං, ජේසුත් පවු දෙවියන් වහන්සේත් පවු, අපි අදහන්නේත් ඒ දෙවියෝ මයි, මුං විකිණන් කන:frown:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපි තමයි පල දෙවන්න ඕනේ, උන්ට වැලේ වැල් නැති කරන්න ඕනේ, අපි ජාත්්‍යන්තරයට බියවී කිසිදෙයක් නොකර හිදීමෙන් වෙන්නේ මෙවැනි අපරාධ වලට උල්පන්දම් දීම නෙමෙයිද,

    ඔය ටකරං ඒසී කඩලා හරියන්නේ නැහැ, ඔය ෆාදර් ය කියන හාදයව සුදු වෑන් එකකින් සවාරි ගත කල යුතුයි
    හා හා මල්ලි කට පරිස්සමින්..මොන වගේ චෝදනා එල්ලවෙයිඩ දන්නෑ උඹට..ලංකාවේ ස්වෛරීත්වය හා නීතියට හානි පැමිනුවා කියලා :baffled:
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ලේ රත්වෙන සින්හල බෞද්ධයෝ

    ඇයි සිංහල බෞද්ධයො ඔක්කොම රහත් වෙලා හො අනාගාමී වෙලාද ඉන්නෙ තරහ යන්නෙ නැති වෙන්න?
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පිස්සු බං උන්ට, දෙවියෝ දෙවියෝ කියලා හාඩ් රොක් බයිලා දානවා:rofl::rofl::rofl::rofl:
    ගෑණු ටිකක් ආවේශ වෙලා

    ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ට ගහනවත් එක්ක
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :eek::eek::eek::eek::eek::eek:
    හා හා මල්ලි කට පරිස්සමින්..මොන වගේ චෝදනා එල්ලවෙයිඩ දන්නෑ උඹට..ලංකාවේ ස්වෛරීත්වය හා නීතියට හානි පැමිනුවා කියලා :baffled:
    මල කෙලියයි:baffled:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ooo "දූපත් මානසිකත්වය" lassana wachane.
    namuth hodata balapan oya dupath manasikathwaya thiyenne matada tama nidahaswa hithanna bariwa dagalana ubatada kiyala.
    Hamuduru kenek eda rata wenuwen wadak kalanam, ai ada karanna bari.
    paksha deshapalanaya wenama deyak. man kata karanne paksha gana neme.
    eth oyanam methana pakshekata kade yana bawanam penawa :rofl:

    පක්ෂ? දේශපාලනය.මගේ මතයනම් අදකාලයේ හාමුදුරුවන් වහන්සේලා ආගම රැකගෙන ජනතාවට ආගමික සේවාකරමින් සාශනයේ ගෞරවය රැකගන සිටීම වැදගත් කියලා
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    මචන් අලුත් මරන සිද්දියට අදාල වීඩියෝ දර්ශන කෝ නෑනෙ? තිබ්බෙ ලෝකල් චැනල් වලින් නියුස් කියපු වීඩියෝස් විතරයි.සේරම කරුනු අරන් බැලුවම ල්.කේ නිර්දෝශී කියල මට හිතෙනවා

    අයියෝ මචං...පොයින්ට් ටු පොයින්ට් කතා කරද්දිත් මම හිතුවෙ නෑ උඹ මෙහෙම කියයි කියල.
    මෙතන තියෙන ලොකු ම ප්රශ්නේ එළකිරි එකේ යූසර් අයි ඩී එකක් නිර්දෝෂී කරන එකද බං.
    මේකෙ මොන මඩ ගැහුවත් කවුරුවත් නමවත් දන්නෙ නැති ල්.කේ ඩූඩ්ට කොහොමටවත්
    පුද්ගලිකව මේ ත්රෙඩ් එක ප්රශ්නයක් නෙවෙයි.

    කකුල් නැති මිනිස්සු ඇවිදගන්න බැරුව අඩද්දි අපි මෙතන සපත්තුවක් කැඩිච්ච මිනිහෙක්ට
    උදව් කරන්න වලි යනව නම් අපේ බුද්ධිය ගැනත් හිතන්න වෙනවා.

    හරි කොහොම හරි ල්.කේ ඩූඩ් නිවැරදියි කියමු. උට ඒ නිව්ස් එකත් මිස් වුනා කියමු. ඒ වගේ ම
    හාමුදුරුවරුන්ට විතරක් බැනල මිනී මැරීම් ගැන වාර්තා කරන්න බැරි වීමත් අත්වැරදීමක් කියමු.
    ඊට සමාව ඉල්ලුවෙ නැතත් අපි සමාව දුන්න කියමු එල් කේ ඩූඩ් ට. එතකොට අයි ඩී එකක
    ප්රශ්නෙ ඉවරයි නේ.

    ඒ තරම් ලේසියෙන් ඊ ළග මිනී මැරුම වෙන එක නවත්තන්න පුලුවන් නම් මේ ඔක්කොම
    එල් කේ ඩූඩ්ට සමාව දේවි මචං. ඒකෙ අවුලක් නෑ. මොකද එළකිරි එකේ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම බුද්ධිමත් අය මම හිතන්නේ.

    අපි සංවාදයක් කරන්න ඔනේ ඊ ළග මිනී මැරුම නවත්තන්නයි. ඒක වත් එල් කේ ඩූඩ් වාර්තා
    නොකරයි කියල අපි කලබල වෙන්න ඔන නෑ. මොකද වරදක් වුනා නම් අතපසු වීමක් වුනා නම්
    සමාවක් ගන්න තරම් නිහතමානිකමක් නැත්තම් ඒ පුද්ගලයගෙ ප්රවෘත්ති ගැන ඉදිරියේදි අපිට විශ්වාසයක් නැතිව යනවා. වරදින විට සමාව ඉල්ලන කෙනා ගැන තව තවත් විශ්වාසය වැඩි වනවා මිස අඩු වන්නේ නෑ. මෙතන ප්රශ්නය හරියට විසදෙන්නේ අපි උගෙ පැත්තට කතා කිරීමෙන් නොවේ. මෙවන් ශිෂ්ට සම්පන්න අවසානයක් මේ ප්රශ්නයට ලබා දී මේ සාපරාධී
    මිනී මැරීම් වලින් මිදිමට ජනතාව නියමාකාරයෙන් දැනුවත් කිරීම තුලිනුයි.

    ස්වාධීන ව සත්‍යය විවෘත වෙන්නට ඉඩ දී සංවාද කරමු. ඒ සංවාදයෙන් ජය ගන්නේ දෙපාර්ශවයෙන් කිසිදු පාර්ශවයක් නොවේ සත්‍යය යි. එවිට සත්‍යය ට කැමති සියල්ලෝ
    ඒ ජයග්රහණයේ සව්දිය පුරන්නෝ වේ. එවිට ඔබත් මාත් එක ම පසෙකයි. ඒ සත්‍යය දිනවූ පාර්ශවය යි. ඒ අපේ සංවාදය සිදු වූයේ සත්‍යය දිනවීම උදෙසා වීම නිසා යි.:yes:

    ඔබ මා සමග එකගද මිත්රයා
    :)
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    Machan I have a very Big problem+suspicion anyways. Where the hell is the thread stater "Ayyandi". Loku talks deela uu maru.Api metana kota gannawa. Is he here with his FAKE ID. Please come forward

    අඩෝ උබ තමයි මෙතන සිරාම කතාව කියුවෙ...එල එල...අත්තට මේ කාගෙ හොර අයි.ඩී එකද?