Asus Flash Tool උදව්වක්

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    5784b-1.jpg

    Asus Zenfone Selfie (ZD551KL) මේ ෆෝන් එක flash කරගන්න මේකට හරියන tool එක
    දන්න කවුරුහරි ඉන්න වනම් කියනවද මම කීපයක් download කරා ඒවායේ model එක
    select කරන list එකේ මේක නැ ලොකුම ලොකු උදව් වක්...

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ado ai mchn meka flash karanne?
    updates enawa neda mekata?

    මේක මචං on වුනගමන් off වෙනවා චාජ් වෙන්නෙත් නැ මම බැලුවේ
    flash කරලා බලන්න.............

    thanks rep+
     
    • Like
    Reactions: Thilantdm

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mehemai oka flash tool walin koranna amarui.

    mulinma recovery mode ekata gihin sku eka balapan

    ww, tw , jp, wage 2 letters ekka sw version eka pennai

    ube adala sku ekata FW eka baganin meka klik karala

    dan sd card ekata fw eka dapan unzip karala.

    recovery eke update from sd option ekata gihin file eka deepan. done

    barinag apdate from ADB thiyanawa eka tikak karadarai

    sd eken try karapan , good luck :D

    flashing @ your own risk;)
     
    Last edited:
    • Like
    Reactions: sunilT

    ගොඩක් ස්තුතියි විස්තරවලට
    rep+

    මේකයි දැන් සීන් එක battery එක හොදටම බැහැල තියෙන්නේ recovery mode
    එකට යන්නත් බැ battery low කියල වැටෙනවා මේක charge වෙන්නෙත් නැ
    බැටරියේ අවුලක් ද මන්ද.........
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    ගොඩක් ස්තුතියි විස්තරවලට
    rep+

    මේකයි දැන් සීන් එක battery එක හොදටම බැහැල තියෙන්නේ recovery mode
    එකට යන්නත් බැ battery low කියල වැටෙනවා මේක charge වෙන්නෙත් නැ
    බැටරියේ අවුලක් ද මන්ද.........

    oka charger ekata gahala pay 3 withara thianna eetapasse balanna on wenawada kiyala :yes:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    oka charger ekata gahala pay 3 withara thianna eetapasse balanna on wenawada kiyala :yes:

    phone එක pc එකට connect කරලා on කරපුවම on වෙනවා හැබැයි
    charge වෙනවා පෙන්නනේ නැ

    13423893_1194219917257056_1541824273363445198_n.jpg

    ඔය විදිහට තම පෙන්නන්නේ...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    phone එක pc එකට connect කරලා on කරපුවම on වෙනවා හැබැයි
    charge වෙනවා පෙන්නනේ නැ

    13423893_1194219917257056_1541824273363445198_n.jpg

    ඔය විදිහට තම පෙන්නන්නේ...

    battry awulkda danne na machn.okata nm firmware gahana eka therumk na.
    phone kadekata ghn battry bahinwa kiyala unge battry ekakta dala test krnna.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    battry awulkda danne na machn.okata nm firmware gahana eka therumk na.
    phone kadekata ghn battry bahinwa kiyala unge battry ekakta dala test krnna.

    එක තාම මාත් බැලුවේ battery එකක් දාලා බලනවා ........
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    battery eke aulak wage , ubata phone eaka galawaganna puluwan nag( naganna epa) battery terminal galawala gahapan ai.

    barinag hadana thanakata deepan , nathnag malberiyawa contact karapan
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    battery eke aulak wage , ubata phone eaka galawaganna puluwan nag( naganna epa) battery terminal galawala gahapan ai.

    barinag hadana thanakata deepan , nathnag malberiyawa contact karapan

    battery එකනම් ගලවන්න පුළුවන් battery එකේම තාම අවුල ඇත්තේ
    මම වෙන battery එකක් දල බලන්නම්..........