මචන්ලා මට Level 3 hari Level 4 hari වැඩ කරන හොඳ Australian proxy ekak දෙන්න පුලුවන්ද?
මගේ එකක් තිබ්බ, ඒක ඊයේ ඉඳං වැඩ කරන්නේ නැතුව ගියා. :dull:
අනිවා මේක Australian වෙන්න ඕනේ. proxy ekai port එකයි පුලුවන්නම් හොයල දෙන්න. ලොකු උදව්වක් :)
මම පොඩ්ඩක් search kalahama දෙක තුනක් හම්බුනා, එත් එකක්වත්...