මචන්ලා මට Level 3 hari Level 4 hari වැඩ කරන හොඳ Australian proxy ekak දෙන්න පුලුවන්ද?
මගේ එකක් තිබ්බ, ඒක ඊයේ ඉඳං වැඩ කරන්නේ නැතුව ගියා.
අනිවා මේක Australian වෙන්න ඕනේ. proxy ekai port එකයි පුලුවන්නම් හොයල දෙන්න. ලොකු උදව්වක්
මම පොඩ්ඩක් search kalahama දෙක තුනක් හම්බුනා, එත් එකක්වත් හරියට වැඩ නෑ.
www.whatismyip.com ගියහම No Prxoy Detected කියල වැටෙන්න ඕනේ.
දැනට හම්බුන එකකවත් එහෙම වැටෙන්නේ නෑ
පුලුවන්නම් මෙහෙම වැඩ කරන හොඳ proxy එකක් හොයලා දෙන්න
ලොකු උදව්වක්