ඔව් මං ඌට කියල තියෙන්නෙ..
ඌ ගෙදර ඇවිල්ලා ගනී උඹට..
ලෝඩ් 16නේ..
ලොරි තුනක් දැම්මම ඕක අදින්න පුළුවන්...
ලොරි 3 ක් ශුවර් එකටම හෙට උඹේ වැඩේට දාල දෙන්න පුළුවන් සමහරවිට තව ලොරි හෙට ෆ්‍රී ඇති මම ඒ ගැන වැඩිය දන්නේ නෑ..
උඹ මැනේජර්ට කතා කරපංකෝ වෙලාවත් එක්ක ෆ්‍රී වෙන ලොරි දාල ඌ උඹේ ඔඩර් එක කොහොමහරි ඇදලා දෙයි..