1. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කියුබ් 2000ක් හින්ද හොදම රතු පස් එක උඹට ඇදලා දෙන්නං ලෝඩ් එක 7000 ගානේ..
  2. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කියුබ් දෙදාහක් දෙන්න පුලුවන්.. පේමන්ට්ස් කොහොමද?
  3. Red_frame

    කපුගේට උපහාරය පිණිස නාසා ආයතනය තරුවක් නම&#3530

    ආච්චිගේ රෙද්ද මම හිතුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කාරය ගුණදාස කපුගේගේ ෆෑන් එකෙක් කියල..:rofl:
  4. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කියුබ් 2000ක්... උඹට පිස්සුද මිනිහෝ එච්චර පස් මොනවටද ඕනේ... කියුබ්ද මීටර් කියුබ්ද හරියට බලල කියපං..
  5. Red_frame

    අසහනෙන් ඉන්න අක්කල,ඇන්ටිලා ඉන්නවනම්

    දැන් ගෑණුන්ට ගස්සවන්න පාර්ක් වල ඔන තරං ත්‍රීවීල්කාරයෝ ඉන්නවා උන්ට අපිව ඕන නෑ..:(
  6. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උඹට කොච්චරක්ද ඕනේ කියපංකෝ
  7. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මොකද්ද සිද්ධිය කියපං බලන්න..
  8. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    රෙප් නං මොනවටද මිනිහෝ
  9. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඕක ඕවට යන්නේ නෑ.. මුල්ලකට වෙලා හැංගිලා ඉදලා අතින් අරං මඩ පොඩ්ඩක් ඇගේ ගාගෙන ගුටි කාපු සෙට් එකත් එක්ක කෑගහගෙන ආයේ පස්සෙන් දුවනවා..
  10. Red_frame

    අසහනෙන් ඉන්න අක්කල,ඇන්ටිලා ඉන්නවනම්

    මුලින් සෙට් වෙන තුන් හතරදෙනා මට.. ඉතුරු උන් උඹට...:rolleyes:
  11. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    නික් කාරයා මැරිලලු නේ..
  12. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පොඩි ඕඩර් එකක් බං.. ලෝඩ් 6 7යි.. මං හිතුවා ඌ ඉල්ලපු විදිහට ලොකු ඕර්ඩර් එකක් කියල.. මං ඌට කිව්ව ලොරියක් අරං ආවොත් අඩුවට පටෝල දෙන්නං කියල මගේ ලොරි දුවවන්න බෑ..
  13. Red_frame

    අසහනෙන් ඉන්න අක්කල,ඇන්ටිලා ඉන්නවනම්

    ඌට මැසේජ් කරන්න කලින් මට මැසේජ් කරලා ඉන්න.. මම කොටාට වඩා ලස්සනයි..
  14. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හැදිගෑවිලාම පල
  15. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බෲස් ගාල ගියා...
  16. Red_frame

    උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන ස&#353

    මහින්දගේ කාලේ අගමැති කියන්නේ නිකං නාමික පොරක් විතරනේ.. ඌට කිසිම බලයක් නෑ නිකංම පට්ටමක් විතරයි.. අන්න ඒ වගේ කාලෙක මූ අගමැති වගේ උනානං අවුලක් නෑ.. එහෙම නැතුවනං ඇමති කමෙන් එහාට පට්ටමක් කරන්න මූට අමාරුයි...
  17. Red_frame

    උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන ස&#353

    ඌ පව් බං.. ජනාධිපතිධූරය වගේ හයි කැපෑසිටි පට්ටමක් ධාරණය කරගෙන ඉන්න එක සිරාවටම පොරට අමාරුයි... කොටින්ම කියනවානං මෛත්‍රී කාරයට හම්බවෙලා තියෙන ධූරය උගේ මට්ටමේ හැටියට ලොකු වැඩී.. එකේ ලොකු ස්කෝප් එක ඇතුලේ මූ අතරමං වෙලා ඉන්නේ..
  18. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අපට තියෙන ප්‍රශ්න උන්ට තිබ්බනං තව මොනව හැදෙයිද දන්නේ නෑ.. ක්‍රීම් වගේ ගෑවෙන්නේ මොනවද අහනවා ඕකව ගිහිල්ලා පතාය හරි ලාස් වේගාස්වල හරි ගිහිල්ල අත ඇරියොත් ඕව මැරෙන්නේ ගුටි කාලා ගෑනුන්ගේ රසායනික සංයුතිය හොයන්න ගිහිල්ලා..
  19. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අර අනුරාධරා කියන එකාට මොකද්ද මිනිහෝ තියෙන ලෙඩේ. ඌ හැමතිස්සෙම මගේ ලෙඩේ හින්ද මගෙ ලෙඩේ හින්දා ගාන්නේ.. කොයිල් එක පත්තු කරන්න ගිහිල්ලා ගිනිකූර නිවද්දි කෑලක් ඇහි පිල්ලමේ වැදිලා ඌව නිකං පුදුමාතලන් වල යුද්ධේ මැද්දට ගිහිං දාපු එකෙක් වගේ බයේ ගැහෙනවා.. මට ඒක හිතිං අත ඇරගන්ම බෑ කිය කිය.. මුං මොනව කාල...
  20. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හොද ගානකට එනවනං මිනිස්සු මොනවද මිනිහෝ නොවිකුණන්නේ.. ඒත් මූ නං මේක දෙන්නේ නෑ..

    No contents