~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඔය එක්සසයිස් ක්‍රම ගැන කීපයක් ඉන්ටර්නෙට් එකේ හොයද්දි HIITකියල එකක් හම්බුනා, high intensitive interval training කියල , ඒකෙ හැටියට අපි දුවනවානම් , ඇවිදිනවානම් බයිසිකල් බදිනවානම් හරි ඉදගෙන අර කකුල් උස්සන අත් උස්සන ඒව කරනවානම් ඉන්ටර්වල් තිය තියා කරන්ඩලු , විනාඩියක් උපරිම හාට් බීට් එකෙන් කරලා ඊලගට විනාඩියක් රෙස්ට් කරනවා, ඒක දිගටම විනාඩි 20,30ක් කරන්ඩලු , එතකොට ඔක්සිජන් හොදට ඇතුල් වෙන හින්දා කැලරි බර්න් එක හොදට වෙනවලු, අනික හාට් එක උපරිම වේගෙන් වැඩ කරන එකත් වෙනවනෙ ,
    එකදිගට අපිට උපරිම වේගෙන් දුවන්න බෑනෙ, සතියට උපරිම 3න් වතාවක් වගේ කරන්නලු, අනිත් දවස් වලදිත් කැලරි බර්න් වෙනවලු හෙමින් හෙමින් :nerd::nerd: ඒක ඉෆෙක්ටිව් වැඩිලු නිකන්ම දුවනවාට වඩා :confused::confused:

    Meke thread thibba. Kiyewwata karanne nea ban. Mewath food system ekakuth epai.
    Eka nam wena deyak newei. Eka nisa hitha rawatenna kalen kaleta excise karanawa.
    No hard feelings bro.
    Wadikal jeewath wenna puluwan weida danne nea.
    Ohomakiyanakota baninawa.
    Sewayak karanawa inna tika kale mahansi wela.
    Me jeewithe maintain karana hamadema thawakalikai.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Meke thread thibba. Kiyewwata karanne nea ban. Mewath food system ekakuth epai.
    Eka nam wena deyak newei. Eka nisa hitha rawatenna kalen kaleta excise karanawa.
    No hard feelings bro.
    Wadikal jeewath wenna puluwan weida danne nea.
    Ohomakiyanakota baninawa.
    Sewayak karanawa inna tika kale mahansi wela.
    Me jeewithe maintain karana hamadema thawakalikai.

    යකඩෝ මේ මනුස්සයට ජීවිතේ දැම්මම් එපා වෙලා වගේනෙ :frown::frown::frown::frown:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ස්ටුවට් කියන්නේ කෝපි රස එක නේද.ඒක වැඩිය බොන්න බෑනේ.

    කෝපි රසක් කියල නෑ.
    තද කලු පාට එක.
    කොකකෝල වගේ තියෙන්නේ..
    මම නං බියර් බොන්නෙත් ඒක විතරයි..
    ස්ට්‍රෝන්ග් ලාගර් ගහන්න එච්චර ආස නෑ මම...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Meke thread thibba. Kiyewwata karanne nea ban. Mewath food system ekakuth epai.

    මේකෙ ත්‍රෙඩ් කීපයක් මම කියලවා තියෙනවා, ඒවෙ ඔය හිට් එක ගැන කියලා නෑ,
    උන් කියන්නෙ කෑම පාලනේයි අරක කරන්න්න මේක කරන්නයි , අරක බොන්න මේක බොන්නයි විතරයි :confused::sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝපි රසක් කියල නෑ.
    තද කලු පාට එක.
    කොකකෝල වගේ තියෙන්නේ..
    මම නං බියර් බොන්නෙත් ඒක විතරයි..
    ස්ට්‍රෝන්ග් ලාගර් ගහන්න එච්චර ආස නෑ මම...

    ඔව් කළු පාට එක තමයි.

    ටයිගර් එක බීලා නැද්ද
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඉතින් පලයන් මිනිහෝ.ඉගෙනගත්තු ඉස්කෝලේ නේද.
    මොකක්ද ඉස්කෝලේ

    uba danne nathuwa athi ban.
    colombo newei :)

    හෙට මෙහේ වෝක් එකක් තියෙනවාලු, උබලගෙ එකද ඒක :P

    ow ow eka thama.
    heta bus eken bahala horen enna ona.
    karumetawath danna kiyana ekek dakkoth ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tampana kittuwa kandak thiyanawa neda ban ?
    patta kanda oi eka.
    anna eke set wenna thiyanawa nam patta.
    math travel with chathura eke dakke :)

    :yes: , තැම්පාන හරියෙනම් ලස්සනයි, අපේ පන්තියේ එක්කෙනෙක් උසස් පෙල ප්‍රොජෙක්ට් එකකට කරා තැම්පාන අවට ජයිව විවිදත්වෙ ගැන

    මාත් ගිහිල්ල නෑ තව :eek: