1. Red_frame

    Kottawa... awatin PAs help.....

    තොගේ ආච්චිට හාල් ගරන්න මූසලය
  2. Red_frame

    Kottawa... awatin PAs help.....

    මේ අමතක උනානේ මිනිහෝ හෙට උදේම උඹට කෝල් එකක් දෙනවා ඩෙෆා..
  3. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අඩො පව් වැඩේ මිනිහා හෙට උදේම කෝල් එකක් දෙන්න ඕනේ මම හරි..
  4. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කොහෙද මේක මට විකුණපං කිව්වට ඌ අහන්නෙත් නෑනේ.. තනුජකයට කෝල් එකක් දීල ඇඩ්මින්ට කියපං කිව්වා පොර කියනවා මෑන් මේක විකුණන එකක් නෑ තේරුමක් නෑ කතා කරලා කියල..
  5. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පස් කන්දේ asm ට දුන්නා නම්බර් එක ඌ කෝල් කරනා ඇති.. වැඩකට ඇති බිස්නස් එකක් නෙමෙයි පස් කියුබ් 20යි ඕකට මං කතා කරලා තේරුමක් නෑ.
  6. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒ උනාට ඌ නැති උනාම බනින්න උන් නෑ.
  7. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මාත් තව අවුරුදු දෙකකින් වගේ බදින්න ඉන්නේ ජොබ් එකේ පර්මනන්ට් උනාම..
  8. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    පෘථිවියේ කොහෙදි හරි නෙමෙයිද මිනිහෝ උඹල දෙන්න හම්බුනේ..
  9. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තනුජකයත් වලි දාගන්නවද මිනිහෝ දැකලම නෑනේ..
  10. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඌ තියා තොපි එන්නෙත් නෑනේ
  11. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අඩෝ ඒ උනාට දැන් ඉරෝසනයා මුකුත් කියන්නෙත් නැ.. ටුපක් කාරයා කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ..:(
  12. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඒ සිද්ධිය දන්නේ මේකේ උන් විතරනේ.. ත්‍රෙඩ් එකෙන් පිට උනුත් දැන් එන්නේ නෑ..
  13. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    88xQ41FX-78 මේක විනාඩි 8න් පස්සේ බලපං මිනිහෝ... මූ ඒ සිංදුව පට්ටට කියනවනේ..
  14. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මං මොනව කිව්වත් දැන් මේකෙ උන් රණ්ඩුවට එන්නෙත් නෑ මාත් එක්ක එතකොට තවත් එපා වෙනවා..
  15. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එපා වෙනව දැන් එලකිරිය...
  16. Red_frame

    fb kello

    ලිදේ පැනලා ආත්මේ මාරුකරගෙන හැන්ඩ්සම් වෙලා වරෙං මිනිහෝ
  17. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එනවා ලංකාවේ උන් තමා හැමදාම එන්නේ.. ඉදලා හිටල ෆොරින්ග් උන් එන්නේ.. දැන් නං කාලෙකින් ගියේ නෑ..
  18. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හොටු බේරෙනවා..
  19. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දෙන්නේ නෑ වීඩියෝ කරන්න.. අනිත් මිනිස්සුන්ව පේන්න සෙල්ෆියක් වත් ගන්න දෙන්නේ නෑ... මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති වෙනවනේ.. ෆ්ලෝ එකේ වගේ නෙමෙයි කැසිනෝ එකේ රූල්ස් තදයි..
  20. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කැසිනෝ වල විඩීයෝස් ෆොටෝස් ගන්න දෙනවද මිනිහෝ එහෙම...

    No contents