~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
waliyak neweyi. facts & figures walin argument ekak.

Thanujakai mai eka pattaka katussau tupac eka pattaka. mama nam hungak. pitu ganak giya.
oya katussage hard talk eke tupac wa matak karalath tyenne oya thred eka nisa mama hithanne :D

ඒ උනාට ඌ නැති උනාම බනින්න උන් නෑ.
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පස් ඉල්ලපු මිනිහට කෝල් එකක් දුන්නද මාමෙ :rolleyes::rolleyes:

පස් කන්දේ asm ට දුන්නා නම්බර් එක ඌ කෝල් කරනා ඇති..
වැඩකට ඇති බිස්නස් එකක් නෙමෙයි පස් කියුබ් 20යි ඕකට මං කතා කරලා තේරුමක් නෑ.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට ඌ නැති උනාම බනින්න උන් නෑ.
    එකම සෙට් එකනේ බන්. අලුතෙන් එන එවූන්ට මේකේ රැඳිල ඉන්න හේතුවක් නෑනේ,, ජීටියාට තේරෙනකොට පරක්කු වැඩියි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    waliyak neweyi. facts & figures walin argument ekak.

    Thanujakai mai eka pattaka katussau tupac eka pattaka. mama nam hungak. pitu ganak giya.
    oya katussage hard talk eke tupac wa matak karalath tyenne oya thred eka nisa mama hithanne :D
    මම ටුපක් ගෙ පැත්තට වැඩි දෙයක් කිවේ නෑ වයිට්වෝකර්+කසුනා තමයි වැඩේ ඇදගෙන ගියේ :D අන්න සංවාද :yes: ඕව දැන් නෑ නෙ අතේ හිරි ඇරගන්න :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම එදා ඉස්සෙල්ලම කතා කරපු දවසේ එයා යන්න ඔන්න මෙන්න තියලා මම කිව්වා එෆ්බී එකේ ඇඩ් කරන්නම්කො කියලා.
    ඒත් නමක්වත් දන්නේ නැතුව.
    අර යලුවගෙ වයිෆ් හරහා තමා නම හොයාගෙන ඇඩ් කලේ පස්සෙ දවසක.
    ගෑල්ලමයාගේ හිතේ යම්කිසි මෙව්වා එකක් නොතිබුනානම් මට නම දෙන්න එපා කියන්න ඉඩ තිබ්බා... ලව් @ ෆස්ට් සයිට්? දන්නේ නෑ :no:
    මහා උපුලානන්ද ජාතකය :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පස් කන්දේ asm ට දුන්නා නම්බර් එක ඌ කෝල් කරනා ඇති..
    වැඩකට ඇති බිස්නස් එකක් නෙමෙයි පස් කියුබ් 20යි ඕකට මං කතා කරලා තේරුමක් නෑ.

    ඌ කියනවා අද හවස 6පහුවෙලා තමා කෝල් එක එනකල් බලං ඉන්නවාලු :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එකම සෙට් එකනේ බන්. අලුතෙන් එන එවූන්ට මේකේ රැඳිල ඉන්න හේතුවක් නෑනේ,, ජීටියාට තේරෙනකොට පරක්කු වැඩියි

    කොහෙද මේක මට විකුණපං කිව්වට ඌ අහන්නෙත් නෑනේ..
    තනුජකයට කෝල් එකක් දීල ඇඩ්මින්ට කියපං කිව්වා පොර කියනවා මෑන් මේක විකුණන එකක් නෑ තේරුමක් නෑ කතා කරලා කියල..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ කියනවා අද හවස 6පහුවෙලා තමා කෝල් එක එනකල් බලං ඉන්නවාලු :baffled:

    අඩො පව් වැඩේ මිනිහා හෙට උදේම කෝල් එකක් දෙන්න ඕනේ මම හරි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහෙද මේක මට විකුණපං කිව්වට ඌ අහන්නෙත් නෑනේ..
    තනුජකයට කෝල් එකක් දීල ඇඩ්මින්ට කියපං කිව්වා පොර කියනවා මෑන් මේක විකුණන එකක් නෑ තේරුමක් නෑ කතා කරලා කියල..
    ඌට පිස්ස්යෑ මේක විකුණන්න.:rolleyes:
    උගේ දරුවා වගේ ඇති එළකිරිය..
    ඌ ඇඩ් එකක්වත් නැතිව මේක ගෙනියනවා...
    එකමදේ දැන් ඌ මේකට දෙන්න ඕන අවම නිරීක්ෂණය වත් නෑ..
    මොබයිල් ඇප් එක මස්ට්. ඒක දැන් අවුරුදු5ක් පරණ යෝජනාව.
    මාස 6 කට කලින් මට පී එම් එකක් දැම්මා සුපිරි ෆියුචර් ප්‍රොපෝසල් එකක් ගැන. මාසයයි තව කිව්වේ. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl::baffled:

    :shocked:ඔය ටිකට තව 35වත් පැනලා නෑනෙ :oo::oo::baffled::baffled:
    කැම්පස් අවුට් වෙලා අවුරුද්දකින් බලපන් වෙන වෙනස්කම්.
    මම අද කිව්වා කියලා මතකේ තියාගනින්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌට පිස්ස්යෑ මේක විකුණන්න.:rolleyes:
    උගේ දරුවා වගේ ඇති එළකිරිය..
    ඌ ඇඩ් එකක්වත් නැතිව මේක ගෙනියනවා...
    එකමදේ දැන් ඌ මේකට දෙන්න ඕන අවම නිරීක්ෂණය වත් නෑ..
    මොබයිල් ඇප් එක මස්ට්. ඒක දැන් අවුරුදු5ක් පරණ යෝජනාව.
    මාස 6 කට කලින් මට පී එම් එකක් දැම්මා සුපිරි ෆියුචර් ප්‍රොපෝසල් එකක් ගැන. මාසයයි තව කිව්වේ. :lol:

    හොද ගානකට එනවනං මිනිස්සු මොනවද මිනිහෝ නොවිකුණන්නේ..
    ඒත් මූ නං මේක දෙන්නේ නෑ..