නෑ නෑ සරා බබානේ ! මගුලක් කියනවා! ඇයි දැකලා නැද්ද සරාට කේන්ති ගියාම බනින බැනිල්ල අපේ අම්මාමුත්තා කලෙවත් අහලා නෑ ඒම බැනිලිනම් තනිකර සුද්ද සිංහලෙන් ජාතිය අමතන්නේ ඔය හොර පුසි වගේ හිටියට (ඔන්න දැන් මායන් වෙයි:P දන්නවානේ කාන්තාවේ බනින කොට පරණ ඇරියස් හිටන් මතක තියාගෙන බනින්නේ)