1. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෙහෙල් ඇවරියෙන් මගේ ප්‍රතිරෑපේ මනාවට පිලිහිබු වෙනවා :yes:
  2. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මුල ඉදලා කියෝගෙන ආවා උබ කියන්නේ සරාව බැන්දොත් එයා කෙට්ටු වෙයි කියලාද:P:P
  3. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol::lol: ඒ කියන්නේ:shocked::lol::lol::lol:
  4. MAHAADENAmutta

    නෑ..... කම

    ලේ නෑයෝ බදින්නේ අඩු කුලේ උන් උබත් අඩු කුලේද?:shocked:
  5. MAHAADENAmutta

    ඔන්න නළුවෝ!

    මරැ
  6. MAHAADENAmutta

    Rep_26++වෙලා

    මහදැනමුත්ත රෙප් බැක්!! උම්මා!!:love::love:
  7. MAHAADENAmutta

    මු මාර පොරක්නේ

    දැන් අපේ රටට එන්නේ ඔය වගේ පට්ට ලෝභ හිගන සෙට් එකේ ඩයල් ඉතින් රටක් දියුණු වේවියයි! වැඩියෙන්ම ඉන්නේ මාලදිවයින් කාරයොයි හිපියෝ වගේ යුරෝපියන් උනුයි:baffled::baffled:
  8. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි මචං උබ මල් කඩන්නේ /මල් අදින්නේ/ මල් පුජා කරන්නේ/ මල් ගහන්නේ එහෙම නැද්ද :shocked: ඔන්න හසන්ත මහත්තයෝ මට මල පනිනවා වතුර බාල්දියක් එක්ක ටොයිලට් එක තියන පැත්ත කියන්නකෝ මහත්තයෝ:baffled::baffled:
  9. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් කිරියට ඇවිත් කොල්ලොත් එක්ක කියෝ කියෝ හිනා වෙවී ඉන්නේ ඒකයි:lol::lol::lol:
  10. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල් අදිනවා:baffled::baffled:
  11. MAHAADENAmutta

    සක්‍ර දෙවියො

    ශක්‍ර දෙයියා ලංකාවට අාවත් පොරත් අපිට *කේ අරියිද:shocked::baffled::baffled:
  12. MAHAADENAmutta

    සක්‍ර දෙවියො

    අපි ලක්ෂ 6 1/2ක් දීලා එකක් ගෙන්වලා යවමුද?:sorry:
  13. MAHAADENAmutta

    සක්‍ර දෙවියො

    අපේ ඔරියන්ට් තුමාත් ඉන්නවා නේද?:shocked::shocked:
  14. MAHAADENAmutta

    ලිංගික ගැටලුවක් - උදව් :(

    බය වෙන්න එපා බං! ඔක අම්මලා තාත්තලා පොඩිකාලෙම අදුනගෙන කරන්න තිබ්බ ඔපරේෂන් එකක් මචං දැන්වත් ඩොකෙක් හම්බ වෙලා ඔපරේෂන් එක කර ගනින් මචං ලැජ්ජා වෙන්නේ නැතිව
  15. MAHAADENAmutta

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    24 වෙනිදා (පෝයදා) යන්නේ! උදේ නවයට මං එතන!! සිරාවට එන්න කැමතිනම් නම්බර් එක පීඑම් කරහන් :yes:
  16. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    උබ මොන අවුරැද්දේ උපන්න ගොබිලෙක්ද?:P 90ද 91 ද92 ද
  17. MAHAADENAmutta

    ඩොලර් $

    50 ට
  18. MAHAADENAmutta

    කාටහරි ඇප දෙන්න යන්න කලින්

    ඇපල් බාන්නේ කෝමද?:love::love:

    No contents