1. H

    බඩගින්නෙම කන්ද නැග්ගා මම

    ඔක්කොම ෆේක් මගේ තමයි.. එළකිරි සයිට් එකත් මගේ තමයි..
  2. H

    බීම නවත්තන්න ක්‍රමයක්?

    ටින් ටින් එකේ වගේ අර ජෙනරාල්ගේ ගොලයෝන්ට දුන්නා වගේද?
  3. H

    HSBC Credit cards

    ඉන්ටනෙට් බැන්කින් ෆ්‍රී... ට්‍රාන්සක්ෂන් එක කරපු දවසේ ඉදන් උපරිම දවස් 45ක් හෝ ඊලග මාසේ බිල කියන තැනට එනකන් ඉන්ට්‍රස්ට් ෆ්‍රී.. උන්ට්‍රස්ට් එක හදන්නේ දවස් ගානට.. 28% ගානේ අවුරුද්දට දවස් 365යි කියලා අරගෙන.
  4. H

    මුන්ගේ ප්‍රෝඩාව කාට කියන්නද ??

    මෙහෙම පොයින්ට් එකක් තියනවා මචන්.. සාමාන්යෙන් ඔෆිස් ටයිම් එකේ හරි, ඔෆිස් එකේ වැඩකට ඔෆිශියලි යන එන ගමන් හරි ඕක උනානම් ඔෆිස් එක උබට සනීප වෙනකන් පඩිත් එක්ක නිවාඩු දෙන්න ඕනා. හැබැයි උබ ඔෆිස් එන්න එනගමන් කියන එක ඕකට අදාළ වෙන්නේ නැහැ. උබට මතකද දුම්රිය වර්ජනෙකට වලියක් ගිහින් එක මගියෙක්ගේ ඔලුව පැලෙන්න...
  5. H

    මට කැන්සර් එකක් යහලුවනේ..

    !ඉක්මමින් මැරිය
  6. H

    බීම නවත්තන්න ක්‍රමයක්?

    දෙයියන්ටයි යක්ෂයන්ටයි බොන්න නවත්තන්න පුළුවන් නම්, මොන මගුලකටද බන් දෙයියෝ පුජා වට්ටි අරගන්නේ.. කෙලින්ම කාලක් ගහලා කුකුලෙක් කාලා, දෙසට් එකට ඇපල් පාළුවක් කාලා වඩිනවනේ
  7. H

    මුන්ගේ ප්‍රෝඩාව කාට කියන්නද ??

    මචන්, උබ ඇක්සිඩන්ට් උනේ වර්ක් රිලෙටඩ් ඉන්සිඩන්ට් එකකින්ද?
  8. H

    පිං කැමැත්තන් එන්න

    අනිවාර්යෙන්ම මේක බම්ප් වෙන්න ඕනා ත්‍රෙඩ් එකක්.. නැතිනම් තව එකෙක් මේකට 8500ක් දෙන්න බැරි නැහැ.. ;);)
  9. H

    මහින්ද...

    ඒ වගේම තමා. රනිල් කිව්වොත් ආයේ කතාවක් බහක් නැහැ. එක්කෝ විකිනිල්ලක්, එක්කෝ දේදුනු කතාවක්.. ඕවා රනිල් ගණන් ගත්තා නම් මෙලහට උත් උළුවස්සක එල්ලිලා..
  10. H

    Anyone working in Customs at Katuayaka airport?

    ඉතින් ලක්ෂ තුනේ එකට ටැක්ස් එක ආවහම හරිනේ බන් ගාන.. මම කියන්නේ ලංකාවෙන් ගන්න කියලා. මොකද ඔය LED බඩු කැඩුනොත් එක්කෝ වොරන්ටි නැතිනම් විසි කරන්න තමා වෙන්නේ.. LED ටීවී රෙපෙයාර් කරනවා කියන්නේ වංචාවක්. ඒක කරන්න බැහැ..
  11. H

    මට කැන්සර් එකක් යහලුවනේ..

    ඇයි බන් එහෙම කියන්නේ.. උබලට පිල්ලෙයාන්, කරුණා තමා හොද දෙමෙල්ලු.. අපි කැරියෝ..
  12. H

    මට කැන්සර් එකක් යහලුවනේ..

    උබ කියන්නේ මට දිප්රේෂන් නැතුව කැන්සර් එකක් හදුනා එකට සතුටු වෙන්න ඕනා කියලද?
  13. H

    පිං කැමැත්තන් එන්න

    මුස්ලිම් මිනිස්සුන්ට ක්‍රිස්තියානි මිනිස්සුන්ට හින්දු මිනිස්සුන්ට මේ වගේ ත්‍රෙඩ් දාලා, සල්ලි හිගන්න ඕනා නැහැ බන්. ඕනා තරම් සල්ලි හොයලා පල්ලි දේවාල ගැහුවකි. හැබැයි ඔහොම පජාත වැඩ කරන්නේ නැහැ.., මට කියපන් ඔතන ඔය හදන එක එහා පැත්තෙන් පල්ලියක්, දේවාලයක් හදන්න ඉඩ දෙනවද කියලා.. කැලේ කපන එකට හරියට...
  14. H

    Anyone working in Customs at Katuayaka airport?

    ඔයා ඔය කරන දේ කිසි තේරුමක් නැහැ නේද බන්.. මම හිතන්නේ ඔයිට වඩා ලාබයි ලංකාවෙන් ගත්තනම්. අනික වොරන්ටි ක්ලේඉම් කරන්නත් බැහැනේ.. ටැක්ස් නම් ගෙවන්න වෙනවා ඔකේ වලියු එක අනුව. .
  15. H

    පිං කැමැත්තන් එන්න

    ඇයි එහෙම කියන්නේ.. ඇත්ත කියවෙයි කියලද? ඔය හදන තැන රක්ශිතයක්. හන්තානේ තනිකරම මීටර් 4000 සීමාවට එහා ඕක හදන්නේ.. පරිසර කමිටුවේ ඉන්න හාමුදුරුවෝ පවා ඕකට විරුද්දයි.. ඔයා පරිසරය විනාස කරන්න දායක උනාට කමක් නැහැ. හිතලා බලන්න ඔතන එහා පැත්තෙන් දේවාලයක්, පල්ලියක්, මොස්ක් එකක් හදන්න හැදුවනම් මේකේ උන් රෙද්ද...
  16. H

    මට කැන්සර් එකක් යහලුවනේ..

    කමක් නැහැ බන්.. කොටියා එනවෝ එනවෝ කියලා ජෝක් කරපු මට උබලා මෙහෙම හරි කමෙන්ට් කරන එකම ඇති.. මගේ අසනීපෙ බොරු නෙමෙයි මචන්.
  17. H

    පිං කැමැත්තන් එන්න

    මේවට කියන්න නම් බොහෝ දේවල් තියනවා.. එත් හිත අමනාප වෙන නිසා නිකන් ඉන්නම්.. රේප් නම් කැපුවට කමක් නැහැ.. මට කියපන් ඕක හදන්නේ හන්තානේ මොන සීමාවේද කියලා..
  18. H

    මුන්ගේ ප්‍රෝඩාව කාට කියන්නද ??

    මේකත් senal7 ගේ වැඩක්ද දන්නේ නැහැ..
  19. H

    2018 Best Passport "UAE"/ Sri Lanka

    හැමෝම ඕක කියනවා.. මොකක්ද ඔකේ මිනින් එක මචන්. :confused::confused:
  20. H

    මට කැන්සර් එකක් යහලුවනේ..

    බොරු නෙමෙයි මචන් මේ කතාව.. මට මහා කාලයක් නැහැ ජිවත් වෙන්න. උබලට ආතල් දෙන්න වෙන්නේ නැහැ ලොකු කාලයක් මේ දෙමළට.

    No contents