මේකේ කමෙන්ට් දැක්කම හිනහත් යනවා.. දුපත් ජිවිත.. පව් ඉතින්.. මෙතන කතාවෙන ආගම් දෙකම ඔය දුපතට එළියෙන් ආපු දෙකක්. එකක් දර්ශනයක් කියලා ලොකු ටෝක් දුන්නත් එකත් ආගමක්ම තමා දුපත ඇතුලේ.. එලියට ගිය උන් දන්නවා ඔය ආගම් දෙකම කෙයාර් නොකර මිනිස්සු ලෝකේ ජිවත් වෙනවා කියලා. බදිනවා, දිග්කසාද වෙනවා.. එත් ආගමක් මුල්...