ලංකාවේ බැංකු වලින් එහෙම දෙන්නේ නැහැ ලංකාවේ පුරවැසියන්ට. එක්කෝ එයාර් ටිකට් එකක් පෙන්නන්න ඕනා.. නැතිනම් මෙඩිකල් එමර්ජන්සි, ස්ටුඩන්ට් ෆි වගේ දෙයක් වෙන්න ඕනා. ඒ නිසා බැංකුවලින් සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න බැහැ. ඒ වගේම කියන්න ඕනා ලංකාවෙන් යන්න ඉන්න නංගිලා, මල්ලිලාට ඉගෙනීම සදහා... ඒ අය පුළුවන් තරම් දැන්...