මචං මේ ළඟදි දවසක fm channel එකක ගියා බං සිංදුවක් ටිකක් අමුතු විදියෙ..:sorry: ඒක duet එකක්..ටිකක් බයිලා වගේ, බයිලා කියන්නෙ වචන ළඟ ළඟ කියනවා (rap නෙවෙයි :nerd:)
කරුමෙ කියන්නෙ එක වචන පේළියක්වත් මතක නැහැ..:sorry:
මීටර් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො
ඔලුවෙ වැඩකරනව බං ඒකම මේ දවස් ට්කේ :(