New Sinhala Song Help

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මචං මේ ළඟදි දවසක fm channel එකක ගියා බං සිංදුවක් ටිකක් අමුතු විදියෙ..:sorry: ඒක duet එකක්..ටිකක් බයිලා වගේ, බයිලා කියන්නෙ වචන ළඟ ළඟ කියනවා (rap නෙවෙයි :nerd:)
    කරුමෙ කියන්නෙ එක වචන පේළියක්වත් මතක නැහැ..:sorry:

    මීටර් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො


    ඔලුවෙ වැඩකරනව බං ඒකම මේ දවස් ට්කේ :(
     
    • Like
    Reactions: naape

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    කෑල්ලක්වත් මතක නැද්ද?කටහඩ කාගේ වගේද?

    කටහඬ පොඩ්ඩක් වත් මීටර් නැහැ මචං..

    පළවෙනි පේළියෙම වියෝලෙ වගේ වචනයක් තියෙනව මචං :baffled:
    fun song එකක් මචං.
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    mewage ekak newei machan tikak fast kiyagena kiyagena yana ekak ..

    kollekui kellekui kiyanne ban.. therumak athi sinduwk newei. e kehel mal sinduwa oluwen ayn karaganna beh ban ekai me wada denne ubalata :(


    ම්ම්ම්ම් හලිම අමාරුයි එහෙනම් ඕයි:baffled:
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home

    ම්ම්ම්ම් හලිම අමාරුයි එහෙනම් ඕයි:baffled:

    ඔව් බං මං දන්නව. එකෙක්ට හරි මීටර් වෙයි කියල දැම්මෙ ත්‍රෙඩ් එක.
    thanks macho sup ekata :D