1. කෑප්ටන් Jack Sparrow

    #Business Ideas

    ඒක ගැන උබ තමයි හොයන්න ඕනේ, මොකද ඔය ඉන්දස්ට්‍රි එක ගැන හොයද්දි උබට ඔය ගැන නිකන්ම දැනගන්න පුළුවන් වෙයි. උදාහරණයක් කිව්වොත් උබ ඒ මැෂින් එක හදනකන් උන්ට පාවිච්චියට උබ වෙනම මැෂින් එකක් දීල යනවා. (හොද එකක්) කස්ටමර් සතුටු වෙනවා, වැඩෙත් වෙනවා...... ඕකට මාකින් වලදී කියන්නේ සර්විස් differentiation :yes...
  2. කෑප්ටන් Jack Sparrow

    #Business Ideas

    උබ කියපන් කෑලි රීප්ලේස් කරලා හදන්න උබේ මැෂින් එකට ගහන්න වෙනවා, එක නිසා ගෙනියන්න අහපන්. එතැනදී උබව ෂුවර් නැතිව බදු නොදී ඉන්න පුළුවන්, එකට උබ ක්‍රමයක් හදා ගනින්.:yes: තව දෙයක්, ත්‍රෙඩ් එකක් දාල එහෙ මෙහෙ දුවන්න එපා බන්, පොඩ්ඩක් අප් කර කර හිටපන්. :P
  3. කෑප්ටන් Jack Sparrow

    MBSL Insurance එකට මොකෝ උනේ

    මොකද බන් වෙලා තියෙන්නේ?
  4. කෑප්ටන් Jack Sparrow

    #Business Ideas

    කියල තියෙන විදිහට මචන්, රිපෙයාරින් වැඩ, අනිත් වැඩ දන්නවනම් මුලින් ටුල් කිට් එකක් තිබ්බත් වැඩේට ඇත ගහන්න පුළුවන්, ලොකු ඉන්වෙස්ට්මන්ට් ඕනේ නැහැ. ඕනේ කරන්නේ ටුල් කිට් එකක්, සොෆ්ට්වෙයා සෙට් එකක් එක්ක කම්මැලි නැතිකම. ගොඩක් එවුන් අද ඉන්නවා බන් ගෙවල් වල කැඩිච්ච PC රෙපයාර් කරගන්න ගෙන්න බැරුව, උබ ඒ වගේ...
  5. කෑප්ටන් Jack Sparrow

    #Business Ideas

    මචන්, තරහ වෙන්න එපා මෙහෙම කියනවට. බිස්නස් අයිඩියා කියන ඒවා එන්න ඕනේ තමුන්ටමයි, අනුන්ගේ අයිඩියා වලින් යන්න පුළුවන් දුර අඩුයි. මොකද උබේ හැකියාවන්, දක්ෂ කම්, ආසාවන් දන්නේ උබ මිසක් අනිත් එවුන් නෙමෙයි. අනිත් ලොකුම දේ තමයි මචන් බිස්නස් කියන එක පටන් ගන්න එක ලේසි වෙයි, (කොලේ පුරෝලා 2500ක් දුන්නම...
  6. කෑප්ටන් Jack Sparrow

    ඉන්ෂුවරන්ස් වලට හොඳම - ජනශක්ති

    MBSL එකෙත් ෆුල් ඉන්ෂුවරන්ස් දැම්මට ෆුල් දෙන්නේ නැහැ, වාහනේ අරන් පලවෙනි අවුරුද්ද ඇතුලත (බ්‍රෑන්ඩ් නිව් නම්) විතරයි ෆුල් දෙන්නේ, ඊටපස්සේ අඩු කරලා දෙන්නේ. 35% කපනවා අවුරුදු 5ක් නම්. :angry: අනිත් ඒවා ගැන නොදනිමි.
  7. කෑප්ටන් Jack Sparrow

    අය වැයෙන් වාහන මිල අඩු වැඩිවීමක්

    මෙව්වත් එතකොට අඩු වෙයි වගේ. :eek: මේකත් ඇල්ටෝ එකක ගානට වගේ සෙට් වෙයි. :)
  8. කෑප්ටන් Jack Sparrow

    Daham Sirisena Car Lexus LS 460

    තව තවත් අපේ ගොන්නු මහින්දගේ කාලේ අරම කළා මෙහෙම කළා කියල සිරාට කඩේ යයි, සින්න පෝරාව සුද්ධ කරයි. හැබැයි හෙට උදේටත් අලුත් බද්දක් එනවා සත්තයි. මේ රට කවමදාවත් ගොඩ එන්නෙත් නැහැ, අටපාස් පොරවල්, ග්‍රාමසේවක පොරවල් රටේ ඉහල පුටුවල ඉන්නකන් හැමදාම ඉතින්, බදු ගෙවමු, දෙසපාලුවන්ට සැප දෙමු තමයි. :no::no::no::no::no:
  9. කෑප්ටන් Jack Sparrow

    Abans එකේ TV ඇයි මෙච්චර අඩු

    අඩුවට දෙන්නේ එයාල ශෝරුම් කෝස්ට් එක ඔය tv එකට ඇතුලත් කරන්නේ නැති නිසා. ගොඩක් ඔන්ලයින් පර්චසින් වලදී ශෝරුම් වලට වඩා ඩිස්කවුන්ට් දෙන්නේ ඒකයි. මේකයි මචන් හේතුව, ඔය වෙබ්සයිට් එකේ ගහලම තියෙන්නේ ඔය ප්‍රයිසස් අදාළ ඔන්ලයින් පර්චසින් වලට විතරයි කියල.
  10. කෑප්ටන් Jack Sparrow

    recycling mobile numbers

    ඔව් බන්, එහෙම කරන එක සදාචාරාත්මක නැහැ. එකට විරුද්ධ වෙන්න ඕනේ.
  11. කෑප්ටන් Jack Sparrow

    දියුණු වෙන්න බැරිද

    පුළුවන් බන්. ආකල්ප විතරයි ඕනේ :yes: ජය වේවා
  12. කෑප්ටන් Jack Sparrow

    Degree Help(Big Help)

    රජයේ ඒවා එක්දාස් නමසිය ගණන් වල හැදුව ඒවා තමයි, ඒවා වල බිල්ඩින් එහෙමත් පරණයි තමයි ගොඩක් වෙලාවට. හැබැයි ඒවා ඉස්කෝල වල පරණ බිල්ඩින් වගේ නැහැ. :lol::lol::lol::lol::lol: පොඩ්ඩක් ඔය ප්‍රදර්ශනයක් වගේ තියෙන වෙලාවකවත් යුනි එකක් ඇතුලට ගොඩවෙලා ඒවා වල තත්වය හොයන්නකෝ :lol: ලංකාවේ උසස්පෙළ සමත් අයට ඒ රිසාල්ට්...
  13. කෑප්ටන් Jack Sparrow

    Degree Help(Big Help)

    ලංකාවේ ඉදන් ඕස්ට්‍රේලියාවේ, UK වගේ ඩිග්රියක් කලාට ඒ ඩිග්රි එකේ වැලියු එක ඒ අදාළ රටේ ඉදන් කරනවා තරම් නැහැ. අනික ඔය රෑන්කින් දීල තියෙන්නේ අදාළ රටේ තියෙන යුනි එකට මිසක් ලංකාවේ තියෙන එකේ ශාකාවට නෙමෙයි. :lol: යුනි එකක් රෑන්කින් වලින් ඉස්සරහට එන්න එකේ කොස් වල වටිනාකම, උගන්වන ලේක්චර්ස්ලා වගේම යුනි එකේ...
  14. කෑප්ටන් Jack Sparrow

    Phone හෙල්ප් : 20k-30k අතර

    rep+ මේක ගෑනු ළමයෙක්ට, (අක්ක කෙනෙක්ට) :lol:
  15. කෑප්ටන් Jack Sparrow

    Carrier advice and help needed

    ඉස්සෙල්ල හිතන්න මොන පැත්තෙන්ද යන්න වැඩියෙන්ම ආස කියල. පස්සේ තීරණය කරන්න. එහෙම තීරණය කරලා, වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයත් එක්කම මෙතන දාන්න. කවුද කිව්වේ මාකටින් වලට පිටරට ජොබ්ස් නැහැ කියල? :lol:
  16. කෑප්ටන් Jack Sparrow

    Phone හෙල්ප් : 20k-30k අතර

    මචන්ලා මගේ යාලුවෙක්ට ෆෝන් එකක් හොයනවා, 20-30 අතර වෙන්න ඕනේ, ඩිස්ප්ලේ එක 5.5' වත් වෙන්න ඕනේ. මේ අවශ්‍යතා සපුරන ෆෝන්ස් මොනවද තියෙන්නේ? දැනට හම්බුනා xiomi note 3 එක. Samsung J7 Sony C4 මේවා කොහොමද? මිට වඩා හොද මොනවා හරි මේ ගානට තියෙනවද? වගකීමක් ඇතුව Xiomi වගේ ඒවා ගන්න තැනක් තියෙනවද?

    No contents