මුලින්ම සොරි කියන්න ඕනේ මල්ලි ඔයාට, මගේ රිප්ලයි එක පරක්කු උනාට.
මල්ලි, මෙහෙමයි, වැදගත් වෙන්නේ තමුන්ගේ ආකල්පය, තමුන්ට ඒ දේ කරන්න පුළුවන් කියන හැගීම. මුලින්ම ඔය දේ CCGIT කියපු දේ මම දන්නේ නැහැ.
මැකට්‍රොනික්ස් දන්න විදිහට ඕපන් යුනි එකේ තියෙනවා, හැබැයි ට්කක් අමාරුයි දන්නා විදිහට.එකෙන් ටිකක් හොයල...