1. කෑප්ටන් Jack Sparrow

    Samsung Galaxy Note 7 ආපසු_කැඳවයි

    පට්ට මචන්, මේකෙන් වෙන්නේ උන්ගේ සෙල් එක වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙයි. හැබැයි ඉතින් සැම්සුන් එකේ මහ එව්වෝ ලස්සනට ගේම ගහන්න ඕනේ. :lol:
  2. කෑප්ටන් Jack Sparrow

    Investment Ideas අවශ්යයි.

    ඔයිට වඩා පොලියක් අඩු රිසක් එකක් එක්ක ගන්න පුළුවන් බන් ලංකා බැංකුවේ සේවින්ග්ස් අකවුන්ට් එකක දැම්මත්. :lol: ස්ටොක් මාකට් එකේ ට්‍රේඩින් කරපන් මචන් රිසක් එකක් ගන්න බය නැත්නම්. :yes:
  3. කෑප්ටන් Jack Sparrow

    Galaxy Note 7 Recalled Globally

    පට්ට මචන්, මේකෙන් වෙන්නේ උන්ගේ සෙල් එක වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නෙමෙයි. හැබැයි ඉතින් සැම්සුන් එකේ මහ එව්වෝ ලස්සනට ගේම ගහන්න ඕනේ. :lol:
  4. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    I found the email macn, and yes, I never read those boring emails. If microsoft wanna fight with apple and google, they should improve their service quality, otherwise the negative word of mouth will ruin them.:no: I'll use google drive to backup all my files and photos.:yes: Anyway, thanks for...
  5. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Well, microsoft promised that they will give 15gb + 10gb cloud space for free for all microsoft device users and now they have changed their promise. :angry: I didn't know storage limitation policy and I didn't receive any email regarding the matter. :angry: anyway my advice to others is, if you...
  6. කෑප්ටන් Jack Sparrow

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    පට්ට අයියේ. ජය වේවා!!!!!
  7. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වැඩක් නැහැ බන්. දැන් ඉතින් කියන්න තියෙන්නේ #ThankYouMicrosoft කියල තමයි බන්. දැන් නම් සිරාවටම හිතෙනවා බන් අපරාදේ මේක ගත්තේ කියල, තව පොඩ්ඩක් වැඩිපුර දාල One+ එකක් ගත්තේ නැති මෝඩ කම කියල :no::no::no::no::no:
  8. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මට තිබ්බේ පරණ ලයිව් අකවුන්ට් එකක් තිබ්බේ. එකේ වන ඩ්‍රයිව් එකට 10GB තිබ්බ. පස්සේ ලුමිය ෆෝන් එකට වන් ඩ්‍රයිව් එකේ 15GB වැඩිපුර ආව, ඔක්කොම 25GB ක්ලවුඩ් ස්පේස් එකක් තිබ්බ, හිටි හැටියේ ඊයේ නොටිෆිකේෂන් එකක් එනවා ක්ලවුඩ් ස්පේස් ෆුල් කියල, චෙක් කලාම ක්ලවුඩ් ස්පේස් එක 5GB කියල එනවා. උබල කාට හරි මෙහෙම...
  9. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Snap Chat නැහැ නේ බන් :no::no::no::no::no:
  10. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    දාපු දීකුත් නැහැ මචන්, හිටි හැටියේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ ඉඩ සෑහෙන්න අඩු වෙලා. හොද ස්ටෝරේජ් ක්ලිනරයක් කියපන්කො මචන්ලා. 640XL
  11. කෑප්ටන් Jack Sparrow

    Self-Motivation / ස්වයං දියුණුව

    ඔව් මචන්, සිරාවටම. :sorry:
  12. කෑප්ටන් Jack Sparrow

    මගේ ජිවිතේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1636109 මේක කියවපන් මචන්. උබේ හැකියාවන් අදුර ගනින් මචන්. උබේ strengths (පුළුවන් දේවල්), උබේ weaknesses (අඩු පාඩු) අදුරගනින් මචන්. ඔය දේවල් කරලා මේකට කමෙන්ට් එකක් දාපන් මචන් උබේ අදහස ගැන. කරන්න පුළුවන් උපරිම උදව්වක් දෙන්නම් මචන්. ජය වේවා!!!!!
  13. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    තාම POGO, Prisma, COC නෑ නේ බන් app ස්ටෝර් එකේ.......
  14. කෑප්ටන් Jack Sparrow

    කාලය හරහා ගමන් කරමුද ?

    ඔව් මචන්, එත් එකට ආලෝකේ වේගෙන්ම යන්න ඕනේ නැහැ, ඊට අඩු වේගෙකින් ගියත් පුළුවන්. ඔව් මචන්, එහෙම කියන්න පුළුවන්. ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේ තිබ්බෙත් ඔය තියරියම තමයි මචන්.
  15. කෑප්ටන් Jack Sparrow

    කාලය හරහා ගමන් කරමුද ?

    ආලෝකේ වේගෙන් ගිහින් අනාගතේට යන්න බැහැ මචන්, වෙන්නේ කාලය මනින කෙනාට සාපේක්ෂව අපේ කාලය අඩුවෙන් ගත වෙන එක විතරයි. අතීතයට යන්න පුලුවන්ද බැරිද කියල කියනවට වඩා උබට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. හිතපන් උබ ආලෝකේ වේගෙට වඩා වැඩි වේගෙන් යනවා. එහෙම ගිහින් පෘථිවිය නිර්මාණය වෙද්දී පෘථිවියෙන් පිටවෙච්ච ආලෝක...
  16. කෑප්ටන් Jack Sparrow

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    පොඩි කාලේ කොල්ල අම්මව ගොඩක් කොපි කලාද? දැනුත් අම්ම වගේද සමහර හැසිරීම් රටා? කෝකටත් ඩොක්ට කෙනෙක් ගාවට උබ ඉස්සෙල්ල ගිහින් කතා කරලා පස්සේ කොල්ලව ගෙනියපන්. (හොද විදිහක්)
  17. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    දැම්ම බන්, පට්ට. වෙනස සැපයි :lol: දා ගනින් මචන්.

    No contents