1. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    :lol::lol::lol::lol::lol: රෑ 12ට ගුඩ් මෝනින් කියල දාල, එකේ බැක්ග්‍රවුන්ඩ් එකට කපල් එකක් අහවල් වැඩේට සෙට්වෙන්න යන ෆොටෝ එකක් දාපු නිසා බන්. :rofl:
  2. කෑප්ටන් Jack Sparrow

    Self-Motivation / ස්වයං දියුණුව

    කමෙන්ට් එකකින් දිරිමත් කරපු හැමෝටම ස්තුත්යි. ආකල්ප ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ, කට්ටියට වැදගත් වෙයි කියල හිතෙනවා. ජය වේවා!!!!!
  3. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    බිව්වා නේ උබ? ගූඩ් යක්කු ගස් නගින ටයිම් වේවා!:lol:
  4. කෑප්ටන් Jack Sparrow

    කොටස් වෙළඳපොල................................

    ඔව් මචන්, රටේ දැන් තියෙන විදිහට කිසිම දෙයක් ගැන හිතන්න අමාරුයි, කිසිම දෙයක් මාස 6ක් වත් ස්ටෙඩ් නැහැ නේ.....:oo:
  5. කෑප්ටන් Jack Sparrow

    Part time Job

    බම්ප්
  6. කෑප්ටන් Jack Sparrow

    ebay selling - Idea

    බම්ප්
  7. කෑප්ටන් Jack Sparrow

    JVP press conference divaina video

    එක පාරක් මුන්ගේ ගුලි වලට අහුවෙලා ලනු වෙනුවට කබ ගිලපු අය දැන් ආයේ ලජ්ජ නැතුව උන්ගේම පස්සෙන් යනවා කියන්නකෝ හිටං :lol::lol::lol::lol::lol:
  8. කෑප්ටන් Jack Sparrow

    කොටස් වෙළඳපොල................................

    ube kathawa atta macn. Eth poddak play karanna one kiyala hithuna macn. Laba ho padu, mehema tika kqlayak karanawa. Thawa me gana igena ganna dewal godai. mona wage companies walada macn uba invest karanne? (akamattak natnan kiyanna) I prefer hotel industry ☺
  9. කෑප්ටන් Jack Sparrow

    කොටස් වෙළඳපොල................................

    na bn, uba kiyala tibba widihata mama podi ganak invest karala tiyena nisa mama profit ganne dividends walin nemei bn. Ekai ��
  10. කෑප්ටන් Jack Sparrow

    කුප්ප කතා

    පට්ට බන්. රේප් +
  11. කෑප්ටන් Jack Sparrow

    rep power ගැන ප්‍රශ්න

    නිකන් බොරු කියන්න එපා උට්ටෝ :lol::lol::lol::lol::lol:
  12. කෑප්ටන් Jack Sparrow

    rep power ගැන ප්‍රශ්න

    උබේ රේප් පවර් එක කියාද කියපන්. මම උබට rep2+ දෙන්නම්. දෙකකින් වැඩි උනානම් උබ හරි. 8 කින් වැඩි උනා නම් උබ වැරදි. ok?
  13. කෑප්ටන් Jack Sparrow

    කෙලින්නෙම පිස්සු

    ඔව් බන්. හෙන පරණ සින්දුවක්. :lol:
  14. කෑප්ටන් Jack Sparrow

    rep power ගැන ප්‍රශ්න

    http://www.elakiri.com/forum/showthread.php?t=342919
  15. කෑප්ටන් Jack Sparrow

    ආණ්ඩුවේ අවසානයක පෙරනිමිති

    එක පාරක් මුගේ කතා වලට රැවටිලා වෙනසක් කොලා. වෙනසක් කොරන් කෙලෝම ගත්ත.:no: ගොන්නු ඉන්නවා නම් ආයේ අත උස්සල යන්න. :lol:

    No contents