ගෑනියෙක් කතා කරනව

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට මචන් එහෙම වැරදිලාවත් කෝල් එන්නේ නෑ ඒකයි මම මේ කල්පනා කරන්නේ මොකෙක්ද මේ කියල :oo: :frown:

    පලවෙනි දවසේ වටපිටින් tamil කතා කරනව ඇහුන. තරුණ voice එකක් බන්.

    උබ වෙන නම්බර් එකකින් ට්‍රයි කලේ නැත්ද බන්...කෙල්ලට උබට හිත ගිහින්ද දන්නෙ නෑ...නැත්නම් උබ සාහසික ලෙස අතරමන් කරපු කෙල්ලෙක්වත් එනවද දන්නෙ නෑ උබෙන් පලි ගන්න..(දෙමල ෆිල්ම් වල වගේ.):shocked:
    කොහොම උනත් මචෝ නුවනට හුරු දේ ඔය නම්බර් එක බ්ලොක් කරහන්...ඔව්ව මොන කේස් තියෙන එව්වද දන්නෙ නෑනෙ..:oo::no::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ශේප් එකේ කතාකරලම අහගනින්. ඔච්චර උඹට ගන්නෙ කතාකරන්න උවමනා නිසා

    මට හිතෙන්නේ මචන් කවුද කතා කරන්නේ බලන්න ගන්නව වගේ දෙයක්. මම ඇරෙන්න වෙන කෙනෙක් ආන්ස්වර් කරයි කියල බලනව වගේ දෙයක්. මොකද මම හෙලෝ කිවුව ගමන් ඒකිත් හෙලෝ කියල තියනව.

    මට එක ගෙස් එකක් තියනව මුස්ලිම් පොරක් ගැන. මිනිහ කාවහරි දම්මවල කරවනවද කියල. උගේ කෙල්ල මගේ එක්ක එකට ඉගෙනගත්තේ ඌට ඒකිව සැකයි මාත් එක්ක affair තියනවද කියල, ඌ කොච්චර චාටර් පී ඩයල් එකක්ද කියනව නම් කෙල්ලව තරහ කරවන්න මම වෙන කෙල්ලෙක් එක්ක කේලම් කියපු ෆේස්බුක් චැට් එකක් හදල මූ ඒ කෙල්ලට පෙන්නල තිබ්බ. ඒ කාලේ නම් මට එපාවෙලා හිටියේ. කොල්ලෝ ඔයවගේ පොන්න වැඩ කරනවද කියලත් පුදුමයි. ඒකෙන් පස්සේ මම ඒ කෙල්ල එක්ක කතා කරන එකත් නතර කරා. හැබැයි අර තම්බිය සමහර කාලෙට මට කෝල් කරල අහන් ඉන්නව. කෙල්ලගේ වොයිස් එක ඇහෙනවද කියල වෙන්න ඇති. මම ඌට බැන්න කතා කරල ඊටපස්සේ සොරි කියල ශේප් උනා ඌම.
    මම බයේ ඉන්නේ මේ පාරත් කොහෙවත් යන මගුලකට මාව අහුවෙලාද කියල. :oo:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    එහෙනම් පොලිසියට කියන්න නැත්නම් වැඩේ දෙල්වෙයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙනම් පොලිසියට කියන්න නැත්නම් වැඩේ දෙල්වෙයි.

    ඌ අර මුලින් කරපු බොරු වැඩේටත් මට පොලීසි යන්න පුලුවන්ද? මොකද ඌ කරා වගේ පී වැඩක් මට කරන්නත් බෑ, කෙල්ලෙක් නිසා වලි දාගන්න ඕනත් නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට හිතෙන්නේ මචන් කවුද කතා කරන්නේ බලන්න ගන්නව වගේ දෙයක්. මම ඇරෙන්න වෙන කෙනෙක් ආන්ස්වර් කරයි කියල බලනව වගේ දෙයක්. මොකද මම හෙලෝ කිවුව ගමන් ඒකිත් හෙලෝ කියල තියනව.

    මට එක ගෙස් එකක් තියනව මුස්ලිම් පොරක් ගැන. මිනිහ කාවහරි දම්මවල කරවනවද කියල. උගේ කෙල්ල මගේ එක්ක එකට ඉගෙනගත්තේ ඌට ඒකිව සැකයි මාත් එක්ක affair තියනවද කියල, ඌ කොච්චර චාටර් පී ඩයල් එකක්ද කියනව නම් කෙල්ලව තරහ කරවන්න මම වෙන කෙල්ලෙක් එක්ක කේලම් කියපු ෆේස්බුක් චැට් එකක් හදල මූ ඒ කෙල්ලට පෙන්නල තිබ්බ. ඒ කාලේ නම් මට එපාවෙලා හිටියේ. කොල්ලෝ ඔයවගේ පොන්න වැඩ කරනවද කියලත් පුදුමයි. ඒකෙන් පස්සේ මම ඒ කෙල්ල එක්ක කතා කරන එකත් නතර කරා. හැබැයි අර තම්බිය සමහර කාලෙට මට කෝල් කරල අහන් ඉන්නව. කෙල්ලගේ වොයිස් එක ඇහෙනවද කියල වෙන්න ඇති. මම ඌට බැන්න කතා කරල ඊටපස්සේ සොරි කියල ශේප් උනා ඌම.
    මම බයේ ඉන්නේ මේ පාරත් කොහෙවත් යන මගුලකට මාව අහුවෙලාද කියල. :oo:
    සැකනම් නම්බර් එක බ්ලොක් කරපන් එච්චරයි:rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සැකනම් නම්බර් එක බ්ලොක් කරපන් එච්චරයි:rolleyes:

    හ්ම්ම් මටත් හිතෙනව ඕක හොයනවට වඩා බ්ලොක් කරල දාන එක හොදයි කියල බන්
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඌ අර මුලින් කරපු බොරු වැඩේටත් මට පොලීසි යන්න පුලුවන්ද? මොකද ඌ කරා වගේ පී වැඩක් මට කරන්නත් බෑ, කෙල්ලෙක් නිසා වලි දාගන්න ඕනත් නෑ.

    ඒකට පැමිණිල්ලක් දාන්න බෑ. නමුත් ඌ හැම තැනම ඒක කිය කිය ගිහින් උබට මඩ ගහනවා නම් එතකොට ද්වේශ සහගත ලෙස අපහාස කිරිම, කීර්තියට හානි කිරිම යටතේ අපහාස නඩුවක් දාලා වන්දි ගන්න පුලුවන් නමුත් මේකට නම් බැරි වෙයි.

    මෙහෙම call කරනවා නම් පුලුවන් උබ කියපන් උබේ ජීවිතයට තර්ජනයක් තියෙනවා මෙහෙම එකෙක් උබව follow කරනවා උබට නිතරම හිරිහැර කරනවා කියලා ඊට පස්සේ Dialog එකට ගිහින් උබට ආපු numbers වල (උබේ number එකට ගන්න පුලුවන්) report එකක් ගනින් ඒක පොලිසියට යන කොට අරන් ගිහින් පැමිනිල්ල දාන්න. පැමිනිල්ල දාන කොට අතිශයෝක්තියක් කරලා දාන්න නමුත් බොරු කියන්න එපා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ්ම්ම් මටත් හිතෙනව ඕක හොයනවට වඩා බ්ලොක් කරල දාන එක හොදයි කියල බන්
    සමහරවිට ඔය අරූගෙ කෙල්ල වෙන්න ඇති. මට එහෙම හිතෙනව:rolleyes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හ්ම්ම් මටත් හිතෙනව ඕක හොයනවට වඩා බ්ලොක් කරල දාන එක හොදයි කියල බන්

    එහෙම කරන්න එපා මූ කවුද දන්නේ? උබ කිව්වා වගේ නම් මූ අනිවාර්යෙන්ම උබත් එක්ක මළ ඇති. මුස්ලිම් පතාලේ කියලා කොටසක් ඉන්නවා රජාගිරියේ ,ග්‍රැන්ඩ් පාස්, මරදාන පැත්තේ උන් වගෙ කොටසකට කියලා උබට ගැස්සෙව්වොත් කොහොමද පාරේ යන ගමන්?
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    නවීන පන්නියේ sim එකක් ද කොහෙද බන්,
    076 කියල නම්බරයක් ජීවිතේට අහලා නෑ! :oo:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කන්න පින තියෙනවනම් ඉබ්බා ගෙට ඇවිත් ඇදටත් නගිනව කියන්නෙ ඔවට තමා :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙම කරන්න එපා මූ කවුද දන්නේ? උබ කිව්වා වගේ නම් මූ අනිවාර්යෙන්ම උබත් එක්ක මළ ඇති. මුස්ලිම් පතාලේ කියලා කොටසක් ඉන්නවා රජාගිරියේ ,ග්‍රැන්ඩ් පාස්, මරදාන පැත්තේ උන් වගෙ කොටසකට කියලා උබට ගැස්සෙව්වොත් කොහොමද පාරේ යන ගමන්?

    එහෙම දෙයක් උනොත් මචන් අනිව ඌට හිරේ යන්න වෙනව.
    අනික උන් ඉන්දියන් සිංහලවත් බෑ