**FREE SMS** කෙටි පණිවිඩ help
මචන් මට උබලගෙන් ලොකු උදවුවක් ඕන Free SMS යවන්න පුළුවන් site ටිකක් කියනවද ... මට google එකෙන් site වගයක් හම්බවුන එත් ඒවා not working .. මීට ඉස්සෙල්ල එළකිරි එකේ යාලුවෙක් free SMS යවන්න පුළුවන් site එකක් දල තිබ්බ එත් මට එක මතක නැහැ ... දන්නා කෙනෙක් ඉන්නවනම්...