ISP ලට ඕන විදිහට මගුල් කරන්න දීල මුන් අපේ සල්ලි වලින් පින් පඩි ගන්නවා ...
ISP ල මුන්ව අල්ලේ තියන් නටවනවා ... කෝකටත් ඉස්සෙල්ල මුන්ට හෙන ගහන ඕන .. FUP එකක් applied කරරන්න ඉඩ දීල Unlimited Broadband Connection චාටෙර් කරලා තියෙන්නේ ..තව ඉස්සහට මුන් අපිවත් විකුණන් කයි .. අපිට තියෙන්නේ උඩ බලන්...