ඔව් සහෝ සාමාන්‍ය නවරත්න මුද්දක් හැමෝටම හරියන්නේ නෑ. ඒ ඒ ග්‍රහයාගෙන් ලැබෙන්නේ සුභ පලද අසුභ පලද කියන එක අනුව ගලේ කට් එක වෙනස් වෙනවා. යම් ග්‍රහයෙක්ගෙන් අසුභ පල නම් ගල යට 45° වෙන්න කපන්න ඕන. සුභ පල නම් ගල යට ෆ්ලැට් වෙන්න කට් එකක් දාන්න ඕන.
මම නවරත්න මුද්දක් අනුමත කරන්නේ ටිකක් ග්‍රහ බලය වැඩි අයට...