1. නැකැත් රාල

    කිඹුලට රිදිලා පේජ් photo එකත් මාරු කරලා

    අහ් බේබද්දෝ උඹව දැක්ක කල්...:lol::lol:
  2. නැකැත් රාල

    ගහමු සෙල්ෆියක්.......

    පට්ට මචන් 7+
  3. නැකැත් රාල

    කිඹුලට රිදිලා පේජ් photo එකත් මාරු කරලා

    මේ වගේ උන්ට උඹලත් උත්තර දෙනවනේ.. මේ ලෙඩ්ඩුන්ව ෆෝම් කරන්නේ උඹලමයි..
  4. නැකැත් රාල

    කේන්දර නිසා මමත් තනි වුනා

    මෙතුමා මටත් පී එම් දාලා අහලා තිබ්බා අයකිරීම හා මුනගැහෙන්න එන්න.. හැබැයි නෑවිත්ම සම්භන්දේ නවත්තලා. :( පුද්ගලිකව මම මේ තත්වෙට වැටුනනම් කලයුතු ප්‍රතිකර්මයක් කරලා රිස්ක් එක අරන් කසාද බඳිනවා. මොකද අවුරුදු අටක් ලව් කලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. අනික 95% පමන ඒවාට වේදිය ජ්‍යොතිෂ තුල ප්‍රථිකර්ම තියනවා...
  5. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    පාලක දේවතාවා, ධර්ම දේවතාවා හා ඉෂ්ඨ දේවතාවා.. :yes: මචන් සාරවලිය ප්‍රින්ට් එක අවුට් වෙලා.. අවුරුදු ගානක් තිබ්බේ නෑ ලංකාවේ.. මමත් හෙන ගේමක් දීලා පරන ප්‍රින්ට් එකක් ප්‍රින්ට් කරන තැනටම ගිහින් ගත්තේ.. ඉක්මනින් ගනින් සරසවි එකේ තිබ්බා..:yes:
  6. නැකැත් රාල

    :lol: පට්ට සීන් එක...

    :lol: පට්ට සීන් එක...
  7. නැකැත් රාල

    PK ෆිල්ම් එක

    ඔය සීන් එක මටත් හිතුනා.. අනික මචන් බලපන් එතනින් හම්බයන්ට ලවු කරන්න පෙලඹවිමක් වෙලා නැද්ද කියලා... උන් හෙන සාන්තුවරු වගේ පෙන්නන්නේ.. නමුත් හින්දු උන් මහ සත්තු වගේ පෙන්නන්නේ..:dull:
  8. නැකැත් රාල

    එලකිරිය_ගැන_ලියා_තබන_වග_නම්....

    මේ එලකිරියේ ඉස්සර ඔහොම අදහස් දාන්න පුලුවන් තැනක් වෙලා තිබ්බා.. නමුත් මේකේ ඉන්නවා සිඟිති ආතල් ගන්න බලාගෙනම එන සෙට් එකක්.. ලෝකේ කොහේ ගියත් එහෙම සෙට් එකක් ඉන්නවා තමයි නමුත් මෙහේ ඒ අයගේ ක්‍රියා කාරිත්වය වැඩියි. හේතුව මෙතන හැමෝම ඉන්නේ ස්ක්‍රීන් නේම් එකකින් ඉතින් මානසික අසහනය නැති කරගන්න ස්ක්‍රින්...
  9. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    සරසවියේ නෑ මම ඊයෙත් සරසවියේ ගියා.. මරදානේ තියන්නේ ආනන්දේ ගාව පොත් කඩ අන්න ඒවයේ ඇති.
  10. නැකැත් රාල

    අමිමාට අලුත් අසනිපයක්...?

    බම්ප් ඉක්මන් සුවය පතනවා අම්මට සහෝ.. එක්ස්‍ රේ එකක් එහෙම අරන් බැලුවද?
  11. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    එල කෝල් කරන්න.:yes:. අර පොත ගත්තද?:nerd:
  12. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    තව වීඩියෝස් 5කින් මේ සීරීස් එක ඉවර වෙනවා.. ඊලඟට ඒ ඒ කොටුවට අධිපති ග්‍රහයා අනිත් කොටුවල හිටියම මොකද වෙන්නේ කියලා කථා කරන්නයි හිතන් ඉන්නේ.. ඕගොල්ලන්ගේ සජෙශන්ස් එහෙමත් තියනවනම් දාන්න..
  13. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    :lol::lol::lol::lol: පට්ට කථාව.
  14. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    බලං යද්දි කිරියේ වැඩිමනක් ඉන්නේ බඩාලනේ බන්.. :rofl::rofl::P
  15. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    බෑනේ බන් දැනටත් කිරියේ බඩා මාමි කෙනෙක් ඉනනවනේ.. :P

    No contents