උඹ දන්නවද උඹලගේ මැනුවල් එකේ හැටියට එහෙම නෑ.. ස්වර්ගයේ සදාතනික සැප විඳින්න පුලුවන්නේ... ඒකනේ උඹලගේ උන් ආගමේ නාමයෙන් මිනි මරන්නේ සදාකාලික ස්වර්ගයට යන්න.... සියල්ල තාවකාලිකයි කියලා දන්නවනම් එහෙම වෙන්නේ නෑ නේද? සිරාවටම උඹට හිතෙන්නේ නැද්ද කුරානයේ අවුලක් තියනවා කියලා? අතාර්කිකයි කියලා? මම මෙහෙම අහන්නේ...