1. thinking_guy

    ඇයි බං මේක Hit නොවුනෙ මෙච්චර කල්

    Found this in comment section. Dini Tharu53 දියවන්නා කුමාරිය යනු මට හැඟෙන ආකාරයට නම් අපේ රටේ හොඳම ජඩ පාලනය හා රට ගැන කැක්කුමක් නැති පාලකයින් වසනා තැනයි.මේ දියවන්නා කුමරියගේ ඇකයේ ඔවුන් රට තුළ වෙන කිසිම දෙයක් නොදන්න ආකාරයට වසයි.ඔවුන් නිසොල්මනේ ඉන්නා තරමටම අපේ රට විනාශය කර ඇදීයයි. දෙරණට එබෙන...
  2. thinking_guy

    උඩදි මැරුනොත්

    එන්නත් පුළුවන් වෙන කොහෙ හරි ඉපඩෙන්නත් පුළුවන්.
  3. thinking_guy

    backup plan help

    Server eka crash unoth backup recover karaganne kohomada? Cloude or offline backup solution ekak balapan. Cloud giyoth DRP paththath cover wenawa.
  4. thinking_guy

    Chat rooms for Spoken English

    Hi ASL? M here. M too. Bye
  5. thinking_guy

    I am going to get married

    Congratulations and a happy wedded life. May your honeymoon video be trending #1 in PronHub.
  6. thinking_guy

    සුද්දිට සුද්දයක් දීල

    සුද්දිට සුද්දයක් දීල hyV-rcI4jk0
  7. thinking_guy

    Meka adamai dekke Sinhalu! LMAO

    http://www.elakiri.com/forum/showthread.php?t=1628993
  8. thinking_guy

    මගේ password උස්සලා

    Samahara welawata access deepu services profile access karana kotah oka enawa. Accounts wala two factor authentication enable karala balapan.
  9. thinking_guy

    මගේ password උස්සලා

    Umba fb ekata third party app access deela thiyenawada.
  10. thinking_guy

    yala safari jeep

    නංගි දැකපු කල්.
  11. thinking_guy

    ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න ඇප් එකක්

    මේ ඇප් එකේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක මමත් කීප පාරක් පාවිච්චි කරල තියෙනව. සාමාන්‍ය එවුන්ට වැඩක් නැති උනාට ඔෆිස් වල එවුන්ට එහෙම අයිඩී නම්බර් වෙරිෆයි කරගන්න මේක වටිනව. Xamarin හරි native android development හරි ඉගෙන ගත්ත නම් මීට වඩා සෑහෙන්න වැඩක් කරන්න පුළුවන් වෙයි.
  12. thinking_guy

    ඒකාලේ ඉන්න තිබ්බෙ බං

    Lankawa mehema une UNP + JVP nisaa.
  13. thinking_guy

    අර්ශස් අර්ශස් අර්ශස්

    T G Amal Priyantha Kalibowila Hospital PP in Win Lanka Kohuwala
  14. thinking_guy

    බයියො ආස

    තව ටිකක් ප්ලෑන් කරල පුපුරව ගත්තනම් මේ වෙනකොට ලංකාව අල් ලංකිස්තාන්.
  15. thinking_guy

    NOKIA 3.2

    Machan ape company sraff ekata mobiles ganna kota me paara gaththe Nokia. Nokia 2.2, 3.2, 4.2 wage model walin phone salakiya yutu gaanak gaththa. Gaththe Sogftlogic ewungen. Gattha okkoma phones wala mama kiyapu leda tika aawa. Office eken dena phone eka nisaa godak waye email, Whatssapp, Viber...
  16. thinking_guy

    NOKIA 3.2

    Ganna epa. Nokia thaama Android phone hadanna aran wadi kaalayak naa. Langadi gaththa Nokia android phone set ekakama ekama widiye awul wagayak thibuna. Call karaddi screen eka off wenne naa. Mune wadila thouch sccreen eka wada karanawa wage serious case baragaanak thibuna.
  17. thinking_guy

    Admin kenek innawada?

    Ganan igena ganna ekage case eka nagala giye naa neda?

    No contents