කොරෝනා වයිරසය ලංකාවට ආව කියල මම දැනගත්තෙත් අද උදේ පත්තරෙන් හිටන්.
මේක ගැන පරීක්ෂණ කරන්න වහාම කොමිටියක් පත්කරනව.
දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය ඇමති ඉන්නෙ ලංකාවෙ. ජනතාව බිය විය යුතු නෑ.
උදෑසන ප්‍රවුර්ති : චීන ජාතිකයින්ට ඔන් ඇරයිවල් වීසා දීම නවතන ලෙස ජනපති නියෝග කරයි.
රාත්‍රී ප්‍රවුර්ති : නැවතත් චීන...