මචන් දෙමළ පුතේ විවික්ත ගණිතය නැත්නම් Discrete Mathematics කියන්නෙ තාර්කික ප්‍රකාශන, කුලක, සංයෝජන සහ සංකරන වගේ
එකිනෙකින් වෙන් (distinct) කරල අඳුරගන්න පුළුවන් mathematical objects ගැන ගණිතයේ උගන්වන කොටසට. උදාහරණයක්
විදියට කියනවනම් 1,2,3,4 .. වගේ යන නිඛිල සංක්‍යා කුලකය ගත්තොත් ඒක discrete...