1. thinking_guy

    Malaysia paypal

    බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ගන්න ඕන නෑ මචන්. ඔන්ලයින් පේමන්ට් කරද්දී සෙකියුරිටි එක වැඩි පේපැල් හරහා කරද්දි. ෆ්රීලාංසින් වගේ සයිට් වලින් එන සල්ලි කෙලින්ම පේපැල් වලට ගත්තම පේපැල් වලින් ඊබේ වගේ සයිට් වලින් මිලදීගැනීම් කරන්න පුළුවන් කාර්ඩ් එකකින් ගත්තොත් ඉන්ටර්නැෂනල් පේමන්ට් වලට ටැක්ස් එකක් වදිනව.
  2. thinking_guy

    Malaysia paypal

    Machan lankawe widiyata haduwath verify karanna enawada?
  3. thinking_guy

    චීන_වවුල්_සුප්

    https://www.facebook.com/100026896488044/videos/479939779579234/?story_fbid=479939802912565&id=100026896488044&hc_location=ufi
  4. thinking_guy

    KYOCERA TASKALFA 2200

    Jappan unata dan ena ewa etharam quality naa. Puluwannam Gestetner balapan.
  5. thinking_guy

    Mental Illness is Real

    දෙයියො දුන්නයි කියල කොන්ඩෙයි රැවුලයි වැවුනම කපන්නෙ නැතුව ඉන්නෙ නෑ නේද ඒවගේ තමයි පිරිසින්දුව ඉන්න කැමති නිසා තමයි කොන කපන්නෙ. කොන කැපුවම බැක්ටීරියා ආසාදන වගේ දේවල් වලින් හැදෙන ලෙඩ වලින් බේරෙන්න පුළුවන් කියල අද නවීන විද්‍ය විද්යාවෙනුත් හොයාගෙන තියෙනව. (A referral link to some medical article...
  6. thinking_guy

    How SHAZAM works?

    TFS
  7. thinking_guy

    මට මැරෙන්න හිතෙනවා

    මටත් මැරෙන්න හිතෙනව ඕයි.
  8. thinking_guy

    What will happen in the future

    Ranil would still be the opposition leader.
  9. thinking_guy

    Jayalath Manorathna 1985 SLRC Prgm

    සතොස කෑමේ ගවුරවය තනිකරම යන්න ඕන රවී කරුපයියට.
  10. thinking_guy

    මෙහෙට ඇවිත් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න

    උඹ අතේ තියෙන තුට්ටු දෙකටත් කෙලින්න නේද හදන්නෙ කසුන් සිල්ව.
  11. thinking_guy

    Jayalath manorathna සමු_ගනී

    ගුරු තරුව නීවී ගියේය. ඔබට නිවන් සුව!!
  12. thinking_guy

    අද දවසෙ ඉගෙන ගත්ත අලුත් ඉංගීසි වචනෙ

    Anurada is a nice guy but he is an "asahana kaaraya". Anurada is an "asahana kaaraya. He is a nice guy but". Anuradha is anyting but an "Asahana kaaraya". Anuradha is nothing but an "Asahana kaaraya".
  13. thinking_guy

    POLL IRAN vs USA to which country you will support ?

    ඉරාන් තම්බිලා යෙපිට උදව් කරා යේක නිසා ඉරාන්.
  14. thinking_guy

    නිදිමතට බෙහෙතක්

    කරන්ට් එකෙන් මදුරුවො මරන්න තියෙන බැට්මින්ටන් පිත්ත වගේ එකක් අරගෙන උඩ කෑල්ල අයින් කරල වයර් දෙක එලියට අරගෙන සෙලෝටේප් එකක් ගහපන්. පන්ති යන කොට ඕක බෑග් එකේ දාගෙන ගිහින් නිදිමත එන එන පාරට බෑග් එක ඇතුලට අත දාල වයර් දෙක අල්ලල සුවිච් එක ඔබපන්.
  15. thinking_guy

    නිදිමතට බෙහෙතක්

    Okata podi gajat ekak dedaradima hadaganna puluwan.
  16. thinking_guy

    - STUXnet සයිබර් ප්‍රහාරය -

    මේකෙන් පස්සෙ ඉරාන් එවුන් මුළු රටම අහුවෙන විදියට ෆයර් වෝල් එකක් දානව. සයිබර් ආරක්ෂාව අතින් ඉරානෙ දැන් ඇමෙරිකාවට උඩින් ඉන්නෙ.

    No contents