උඹ මුගෙ කතාව කියවල තියෙන්නෙත් බාගෙට නෙහ් මචන්. මුගෙ ඇපීල් වගයක් ඇතුලෙ තාම හිරවෙලා තියෙනව කියල මූම කියල තියෙනව උඩින් බලපන්. එතනදි මූ විශ්වාස කරනවලු ඒකට අරූගෙ සම්බන්ධයක් තියෙනවයි කියල. එතකොට ඌ කටින් බතල ඩයල් එකක්ද? මගෙ කතාවෙදිත් මම කිව්වෙ අනිසි විදියට බලය පාවිච්චි කරන මිනිස්සු ගැන. උන් එක්ක තමන්ගෙ...