1. Dumbledore

    Duty Free එකෙන් Tv එකක්?

    ඕව site එකෙන් බලල ගන්න එපා. show room එකකට ගිහින් බලල ගනින්. මන් අද show room එකකට ගිහින් බැලුව... lg එකෙයි abans එකෙයි picture quality එකේ ලොකු වෙනසක් තියෙනව. lg එක IPS පැනල් එකක් එන්නේ. image quality පට්ට. abans එකේ blur ගතියක් තියෙනව. අනික IPS නෙවෙයි... ඉස්සරහට ගණන් අඩු වෙන එකක් නැත්ද බන්...
  2. Dumbledore

    CAR AIR FRESHENER එකක්

    bump
  3. Dumbledore

    SINHALA MOVIES

    මොකක්ද බන් ඒ package එක?? ඇප් එකේ කොහොමද පෙන්නන්නේ... BUMP
  4. Dumbledore

    වැදගත් යමක් - ශ්‍රී ලංකා රතු කකුළුවා/ Sri Lanka red crab (Ceylonthelphusa sanguinea)

    TFS. ඔච්චර උදේ හවස කියවන අලි ටික පරිස්සම් කරගන්න උනන්දුවක් නැති සිංහලු කකුළුවෙක් පරිස්සම් කරයි කියල හිතනවද :no:
  5. Dumbledore

    Neourologist in Gampaha

    bump
  6. Dumbledore

    Custom Desk එකක් ප්ලෑන් කලා කලුවෝ

    ඇයි එහෙම කියන්නෙ?? ඇස් මට්ටමේ තිබුනම අවුලක් වෙනවද??
  7. Dumbledore

    Maru poses tika

    කොහොමද එහෙම US දාගන්නේ
  8. Dumbledore

    අපි මෙන්න මෙහෙමයි මැරෙන්නේ.

    මැරෙනකොට තමන්ගේ ජීවිතේ ගතකරපු විදිහ මුල ඉඳන් මැවිලා පේනවා කියල, කියල තියෙනව නේද බුදුහාමුදුරුවෝ ... ඒක මේකෙත් කියනවනේ බන් :shocked: එක ගැන විස්තර තියෙන documentary එහෙම නැත්ද හොයාගන්න...
  9. Dumbledore

    Da Vinci Code නිරවද්‍යතාවය The Da Vinci Code accuracy

    නම් ටික දාපන්කෝ ෆිල්ම් ටිකේ...
  10. Dumbledore

    Da Vinci Code නිරවද්‍යතාවය The Da Vinci Code accuracy

    මේකේ ෆිල්ම් එකක් තියෙනව නේද :confused:

    No contents