1. Dumbledore

    මිදුල මඩ වෙනවට සහ වල් ගස් වැවෙන එක අඩු කරන්න

    මිදුල මඩ වෙන එකයි වල් ගස් හැදෙන සීන් එකයි නම් මටත් හෙනම වදයක් වෙලා තිබුනේ... ඉන්ටලොක් ඇල්ලුවා මන්... වෙන කරන්න දෙයක් නෑ... චිප් ගල් දැම්මත් තණකොළ එනවා පස් තට්ටුවක් කපල අයින් කරල හොඳට තලලා දැම්මේ නැත නම්....
  2. Dumbledore

    Around the World in 80 Days by Jules Verne TV show eka baluwa da. patta ne

    මේක නම් සිරා.... අනික්වා බලල නෑ හැබැයි
  3. Dumbledore

    ado meka thama thiyenawada

    කාලෙකින් :yes:
  4. Dumbledore

    ලංකාවේ සින්හලු පිට රටින් කෝපි කරපු ඔරිජිනල් songs මෙතන දාපං

    යකෝ සිංහලු කොපි කරපු නැති මගුලක් නෑනෙ. :baffled: හැබැයි රඟන්නෙ ස්වයන්භූ ඥානයෙන් පහල වෙච්ච ඒව වගේ :angry:
  5. Dumbledore

    FD For 10 Million

    කොහොමද එහෙම දාන්නේ බන්... $ එන source එකක් ඕනේ නේද? PFC අකවුන්ට් එකකට රුපියල් වලින් ඩොලර් අරන් දාන්න බැහැ නේද?
  6. Dumbledore

    සිංහලුන්ට Toyota Alphard 2023!

    වාහනේ නම් සුපිරි :yes:
  7. Dumbledore

    අමුකු ඩුමුකු අමල් ඩුමල් Latest Dance Cover

    මොකක්ද ඔයි මේ සිංහලුන්ට වෙලා තියෙන්නේ... :eek: :no:
  8. Dumbledore

    divorce wecha kellek

    අවුලක් නෑ හොඳ කෙල්ලෙක් නම් :yes:
  9. Dumbledore

    fatty liver

    bump
  10. Dumbledore

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පොඩි උන් සෙල්ලම් කරනව වගේ මුන් world cup ගිහින් සෙල්ලම් කරන්නෙ :angry: පුදුම කාලකන්නි ටිකක්
  11. Dumbledore

    Postgraduate Diploma Tourism Hospitality Management Help

    කිරියේ කවුද ඉන්නේ Colombo Uni එකේ Postgraduate diploma in Tourism Economics and Hospitality Management කරන. 2023 batch එකේ 1st sem එකේ නෝට්ස් ටිකක් හොයාගන්න.. :yes:
  12. Dumbledore

    Appleasia warranty

    bump
  13. Dumbledore

    උබලට උයන්න පුළුවන්ද

    මටත් උයන්න බෑ බන් :eek: බිත්තරයක් තම්බගන්න බැදගන්න නම් පුලුවන්.. youtube බලාගෙන ට්‍රයි එකක් දුන්නොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියල විශ්වාසයක් තියෙනව. :yes:

    No contents