1. prabodhamadusanka

    pixel 6

    mamat pereda kollupitiye hama shop akema wage baluwa. mata set une nahane macho... mama greenware ekatat giya pixel 6 ekata wada one plus 10 pro hodaida machnla.. ------ Post added on 1679472341
  2. prabodhamadusanka

    pixel 6

    7 eka a ganata naha mchan.. pixel 6 256GB ekama 1.60 wenawa
  3. prabodhamadusanka

    pixel 6

    පොන් එකක් ගන්න ඕනි... දැනට හිතාගෙන ඉන්නේ පික්සෙල් 6 තමයි. මේක 1-1.5 වගේ වෙනවා.. මේ ගානට මේක වටිනවද? නැත්තම් මේ ගානට ගන්න පුලුවන් වෙන පොන් මොනවද?
  4. prabodhamadusanka

    Online Payment

    (50% rebate ekak thiyenava) මේකෙන් මොකක්ද වෙන්නේ මචං
  5. prabodhamadusanka

    Online Payment

    Online Payment කරන්න හොදම ඇප් එක මොකක්ද? මගේ තියෙන එකවුන්ට් එකෙන් වෙන බැංකුවක තියෙන් එකවුන්ට් එකකට සල්ලි යවන්න. තව විදුලි, දුරකතන වතුර බිල් මේ වගේ හැම දෙයක්ම කර ගන්න පුලුවන් ඇප් එක මොකක්ද?
  6. prabodhamadusanka

    රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම්

    උබ කියන විදියට මේ ටික කාලෙට රනිල්ට මේ වගේ දේවල් කරන්න පුලුවන් කම තියාගෙන නේද මේ රටේ ලොකු බලයක් තියාගෙන පහුගිය කාලේ මුකුත්ම නොකර ආතල් එකේ ඉදලා තියෙන්නනෙත් ....
  7. prabodhamadusanka

    Innovex Inverter Refrigerator

    ape gedarat tiyenne ook tamai. danta masa 6k wage wenawa. curent bill eka ahema sahenna adu una. damro ake 147000/=t tiyenakota kiribathgoda laksela aken gatte 120 ganakta. same warranty & service
  8. prabodhamadusanka

    CorelDRAW කරන අය

    YOU TUBE AKE BLNNA MCHAN. MAMAT TRY KARALA KARALA BARIMA TANA YOU TUBE AKEN BALALA TAMAI DAGATTE.
  9. prabodhamadusanka

    binance

    BUMP
  10. prabodhamadusanka

    අනුර රනිල්ට කෝල් කරයි

    Ranil Ooka kiyana dawase anura hitiyet naha sajith hitiyet naha parlimaent ake
  11. prabodhamadusanka

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    macho oya kiyana katawa hariytama hari. ape දෙමව්පියන් ඉදලා වැඩිහිටි පරම්පරාවම වග කියන්න ඕනි..
  12. prabodhamadusanka

    Credit Card ඒකක් ගන්න කියලා බැලුවෙ සප් එකක්‌ ‌ඔින

    දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ සීන් එකක් තමයි ඕක... ඒක නිසා හොදට හොයලා බලලා ගන්න මොන කාර්ඩ් එකක් ගත්තත්..
  13. prabodhamadusanka

    Avatar: The Way of Water 3D බලන්න

    mchan oya ake balal tiyenwda?
  14. prabodhamadusanka

    Avatar: The Way of Water 3D බලන්න

    Avatar: The Way of Water 3D බලන්න හොදම හෝල් එක මොකක්ද ලංකාවේ????
  15. prabodhamadusanka

    මස් වල මිල

    CHICKEN 1100 PORK 1500 BEEF ? MUTON ?
  16. prabodhamadusanka

    Aye Litro Gas Nadda?

    gas nati aulk ayemat tiyenwa tama
  17. prabodhamadusanka

    German Shepard ගැන උදව්වක් ඕන.

    - mamat meta aurudu 7-8t wetara kalin GS kenekwa hoyanakota hoda place ekak set una kandane. ganu kenek tamai kare. dannam innwada danne naha.
  18. prabodhamadusanka

    German Shepard ගැන උදව්වක් ඕන.

    podi kale tamai tikak weyadam wenne. masa 6 pannata passe wage loku aulk naha. palaweni masa 6 wage atulata vitamin & diet eka hodata tiya ganna. dan kale hatiyatanam 10k wagenam madi wei palaweni masa 6t
  19. prabodhamadusanka

    binance

    THANKS MACHO.... MAMA BALNNAM
  20. prabodhamadusanka

    binance

    hari macho mama balannam

    No contents