Online Payment කරන්න හොදම ඇප් එක මොකක්ද? මගේ තියෙන එකවුන්ට් එකෙන් වෙන බැංකුවක තියෙන් එකවුන්ට් එකකට සල්ලි යවන්න. තව විදුලි, දුරකතන වතුර බිල් මේ වගේ හැම දෙයක්ම කර ගන්න පුලුවන් ඇප් එක මොකක්ද?
(50% rebate ekak thiyenava) මේකෙන් මොකක්ද වෙන්නේ මචංFund transfer walata iPay / Centrix / Onepay. Waterbill, Light bill pay karanne nam me davas wala Genie (50% rebate ekak thiyenava)
Oya offer eka nam koi wele iwara weida danne na. dan avuruddaka idan wage thiyenava. giya avurudde december wala iwara wei kiyala hithuwe. last year thibbe Rs. 1000 gaane CEB / water bill pay kalaama Rs. 500 next month utility accounts dekata add vunaa. me maase thiyenne Genie app eka through Mastercard ekakin pay kalaama 50% (up to Rs. 2000 gaane) add wenava next month. e kivve Rs. 4000 pay kaloth thava Rs. 2000 add wenava ee langa maase.(50% rebate ekak thiyenava) මේකෙන් මොකක්ද වෙන්නේ මචං