prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    පොන් එකක් ගන්න ඕනි... දැනට හිතාගෙන ඉන්නේ පික්සෙල් 6 තමයි. මේක 1-1.5 වගේ වෙනවා.. මේ ගානට මේක වටිනවද? නැත්තම් මේ ගානට ගන්න පුලුවන් වෙන පොන් මොනවද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,065
    9,313
    113
    පොන් එකක් ගන්න ඕනි... දැනට හිතාගෙන ඉන්නේ පික්සෙල් 6 තමයි. මේක 1-1.5 වගේ වෙනවා.. මේ ගානට මේක වටිනවද? නැත්තම් මේ ගානට ගන්න පුලුවන් වෙන පොන් මොනවද?
    1.75 වගේ නේද වෙන්නෙ පික්සෙල් 7 එක
    7 ම ගනිං කො
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    TRCSL ewa nam baila machanla. Ehenam used phones kochchara matket eke thiyenawada. Ewa ekakwath trcsl approved da? Ehema baluwa nam lankawe mei wage used phone market ekak hadenneth na
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මචංලා මන් මේක නොදන්නා නිසා අහන්නේ, Google Pixel phones වල තියන විශේෂත‍්වය මොකක්ද අනිත් android smart phones වලට සාපෙක්ෂව.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මචංලා මන් මේක නොදන්නා නිසා අහන්නේ, Google Pixel phones වල තියන විශේෂත‍්වය මොකක්ද අනිත් android smart phones වලට සාපෙක්ෂව.
    pure android. camera quality. oya deka tama man danna widihatanam.
     
    • Love
    Reactions: FenixBird123

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    605
    622
    93
    මචංලා මන් මේක නොදන්නා නිසා අහන්නේ, Google Pixel phones වල තියන විශේෂත‍්වය මොකක්ද අනිත් android smart phones වලට සාපෙක්ෂව.
    anik brnads krnne original android os eka customize krla eylage eylage version ekath ekka phone eka release krna eka. Pixel wala thiyenne Pure android os eka. eka thmai mn dakina main deference eka. Thawa ithin pixel eke hardware unath focus krnne photograpy wlta thma. Anik features godak welwta same.
    Android Os ekta update eddi mulinma test krnne deploy krnne pixel wlta. Pixel kiynne android OS eka hdana Google company ekema product ekak .
     
    • Love
    Reactions: FenixBird123

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mama gaththa 6 eka 1.55 k une 256 eka machan pereda Greenware eken Liberty Plaza 1.58k wage giye cover ekai tempered glass ekath ekka
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    මචංලා මන් මේක නොදන්නා නිසා අහන්නේ, Google Pixel phones වල තියන විශේෂත‍්වය මොකක්ද අනිත් android smart phones වලට සාපෙක්ෂව.
    මාත් pixel 4 එක පාවිච්චි කලා. ඇන්ඩ්‍රොඉඩ් experience එක තම සුපිරි. ඒක පාවිච්චි කලාට පස්සෙ වෙන android phones ගන්න හිතෙන්නෙම නෑ. ඇප්පිරියයි අනිත් Samsung, Xiomi වගේ එවයෙ එන bloatware එක්ක වැඩකරන්න ගියාම. Performance issue එකක් අවෙම නෑ මට මෙච්චර කාලෙකට. Apple වලට iOS වගේ තමා Google අයගෙ pixel + android expeience එක. මට sure උබ pixel එකක් පවිච්චි කලොත් ආයිත් කවදාවත් අනිත් Samsung, Xiomi, Oppo, Vivo වගෙ brands phones ජීවිතේට හොයන්නෙ නෑ කියල.

    කැමරා quality එකත් flagship ලෙවෙල් එකටම තියනවා.

    මමත් pixel 7a එක release වෙනකම් ඉන්නෙ ගන්න.

    එකම අවුල තියෙන්නෙ කැඩුනොත් ලන්කවෙ හදන්න agents ල නෑ. Pixel service centers මම දන්න තරමින් india වලත් නෑ
     
    • Like
    Reactions: ndilshan1989

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Mama gaththa 6 eka 1.55 k une 256 eka machan pereda Greenware eken Liberty Plaza 1.58k wage giye cover ekai tempered glass ekath ekka
    mamat pereda kollupitiye hama shop akema wage baluwa. mata set une nahane macho... mama greenware ekatat giya

    pixel 6 ekata wada one plus 10 pro hodaida machnla..
    ------ Post added on Mar 22, 2023 at 1:35 PM
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    mamat pereda kollupitiye hama shop akema wage baluwa. mata set une nahane macho... mama greenware ekatat giya

    pixel 6 ekata wada one plus 10 pro hodaida machnla..
    ------ Post added on Mar 22, 2023 at 1:35 PM
    Mama kalin ekak tyanna kiyala kiuwa mchan ikmanata stock iwara wenawa kiuwa eyala. eka nisa ekak tiyala tibba Saturday giya ude call karaddi tibba hawsa badu iwarai eka nisa order karala giye