1. creed1

    2018 NISSAN X TRAIL HYBRID 1990 CC COMPLETE SPECIFICATION

    :love::love::love::love::love:
  2. creed1

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    මචං ඔක්කොම BIKE ගත්තේ 28 යි ඒටික ORDERS අරගත්තා සියල්ලටම. මගේ ජපානෙන් BIKE දාන කෙනාට අයෙත් සෙට් වෙන්න ඕනේ . කන්ටේනර් පෙට්ටියේ නේ බඩු එන්නේ ආයෙත් ටිකක් සෙට් වෙනකන් ඉන්න වෙනවා. නමුත් පරණ ගණන් වලට දෙන්න බැරිවෙනවා PCX එක 60000 ක් වැඩියි කලින් ගානට වඩා. GN 125 එක නම් හොයාගන්න හෙනම මරුයි මචන්...
  3. creed1

    🍻 රෙප් පවර් එක 6ක් වෙලා

    ඔන්න මමත් දුන්නා 16ක්
  4. creed1

    රාජිතට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ ඇයි?

    දොස්තරාලා ගැන දන්නේ දොස්තරරාළ
  5. creed1

    TOYOTA AXIO NKE165 NEW 2015 FACE LIFT EDITION PACKAGES,SPECIFICATIONS AND PRICES

    4500 km walin change karanna or withing max 90 days
  6. creed1

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    පළමු ලොට් එක විකිණී අවසන්. ඊලග set එකේ prices දාන්නම්. දැන්නම් බයික් ගණන් ගිහින් වගේ . 130000 ගත්ත ඒවා 160000 කියනවා බන්
  7. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    දාලා තියෙන්නේ බලපන් .
  8. creed1

    NEW CAR

    premio / axio / alliom / grace / 2017 shuttle / 2018 grace / 2018 aqua lowest aqua / gp5 /vitz
  9. creed1

    NEW CAR

    25000 පෙර්මිට් එකට කොච්චර gadget එකක් තියෙනවද . duty වදින්නේ 35% යි budget එක කිව්වොත් හරියටම ගාන කියන්න පුළුවන්.
  10. creed1

    ෆේස්බුක් ෆොටෝ

    මාත් දැක්කා බන් . රෙපොර්ට් කළා ඔන්න
  11. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    තේරුම නම් දන්නේ නැහැ වස්තුවේ . හැබැයි පට්ට.
  12. creed1

    Selling My Premio 2013

    මූට call එකක් දෙන්නත් බයයි බන් මේ ලියලා තියෙන විදියට :confused: සිංහල කතා කරන්න පුළුවන් එකෙක්ගේ ලග තියෙයි මේ වගේ එකක් :( මෙලෝ හසරක් සිංහලෙන් වත් නොතේරේ.
  13. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ORIGINAL VEZEL RS SENSING PREMIUM SPORT 2017 MUGEN POWER :love: Fiver Power VEZEL RS SENSING PREMIUM SPORT 2017 MUGEN POWER :love:( RS New version 2017/08)
  14. creed1

    Adventures journey to beauteous Doovili watefall..!

    මාර ට්‍රිපක් නේ බන් .:love:

    No contents