මචන් උබ ගන්නවානම් WAGON R එකක් ගනින් . එකේ ගාන වැඩිනම් MAZDA FLAIR එකක් ගනින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් එන්ජිම ගියර් පෙට්ටිය එකයි එන්ජිමේ ගහල තියෙන්නේ සුසුකි කෝපරේෂන් කියලා . මමත් මේකේ උන්ට ගෙනල්ලා දුන්නා .
නැත්නම් 660 සීරීස් එකේ ටොයෝටා එකෙන් එන PIXIS EPOCH , එක ගනින් UN කොමන් එත් ගොඩක් උන්...