කවුරු හරි කියනවනම් එළකිරියේ ඉන්නේ පොඩි එවුන්...සල්ලි නැති එවුන් කියල....
කනට දෙකක් දීල මේ ත්රෙඅඩ් එක පෙන්නපල්ලා....
උන් සල්ලි හම්බ කරපු හැටි දන්නවානම් අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා
කවුරු හරි කියනවනම් එළකිරියේ ඉන්නේ පොඩි එවුන්...සල්ලි නැති එවුන් කියල....
කනට දෙකක් දීල මේ ත්රෙඅඩ් එක පෙන්නපල්ලා....
Kiyada genawe???2017 da????
Oya ganata genath minissu gannawada machan?????meka 2015 super GL ::: 8.15 M auction grade 4.5 / 19000 km
2017 thiyenwaa 96 yi wenawa brand new
උන් සල්ලි හම්බ කරපු හැටි දන්නවානම් අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා
![]()
ඉල්ලීම මත නම සදහන් කරන්න බැරියෝ . අවුරුද්දකට පස්සේ සබැ වුන හීනයක්.
අයිය ambulance එහෙම ගෙන්වනවද?...වැඩි හොදට දැනගෙන තියාගැනීම පිණිස...
කවුරු හරි කියනවනම් එළකිරියේ ඉන්නේ පොඩි එවුන්...සල්ලි නැති එවුන් කියල....
කනට දෙකක් දීල මේ ත්රෙඅඩ් එක පෙන්නපල්ලා....
70-80 basic
ඉතුරු ටික leasing.
වාහනේ දකිද්දි සතුටුයි.
payslipt එකේ balance salary දකිද්දි දුකයි. ඔන්න ඕකයි තත්ත්වෙ......
car එක මොකක්ද මචන් ගත්ත?....

119 තියෙන්නේ පොනිල් දුන්නේ.

විහිලුවට නෙමෙයි ඇහුවේ.....අපිට order එකක් අවොත් දෙන්න...