1. chatura_CN

    කසාද බදිනවා කියන්නේ

    ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ලස්සන බලලා මැරි කරලා අතේ සතේ නැති වෙනකොට කොහොමද ආතල් එක.
  2. chatura_CN

    සෙට්වෙලා අඩියක් ගහන්න තිබ්බා නම්.. ලංකාවේ කැමතිම පුද්ගලයා

    Hasantha Hettiarachchi පොර දෙන සුචරිත ටෝක අනුව කොහෙම ගහනවද බලන්න ඕනේ ටිකක් ඉන්ටකෝ…. කියලා බයිට් එහෙම අරන් එයි.
  3. chatura_CN

    කසාද බදිනවා කියන්නේ

    Decent එකක් බං. නිකන් අපිට second වෙන්න අකමැති වගේ එකක් හොයා ගත්ත නම් ගොඩ. එ කිව්වේ කියන දේ අහන්නෙ නැති එවුන් නෙවෙයි.
  4. chatura_CN

    විශ්ව ශක්තිය පෘතුවියට වේගෙන් එන ඒ දවස 11.11 🤍

    Daraz එකේ ali එකේ 11.11 දාලා තියන දේවල් දැක්කම එන මූසල feeling එකට මොකද කරන්නේ?
  5. chatura_CN

    කසාද බදිනවා කියන්නේ

    Job එකක් කරන කෙල්ලෙක් හොයා ගත්ත නම් හරි නේ.
  6. chatura_CN

    Ubalage hichchi mama leda wela

    Get well soon hichchi 💐
  7. chatura_CN

    Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?

    සෝබනේට හොදයි 🙂 (6) අපෙ ගෙදරත් තියනවා
  8. chatura_CN

    255හේ එන්නත 40,000 ට අරගෙන

    මීක් නෑ
  9. chatura_CN

    වාහනේ නම්බර් ප්ලේට් මාරු කරගන්න

    RMV transfer දැම්මා නේද? එකත් එක්කම කරගන්න පුලුවන් නේ. මාසයක් වගේ යනවා වැඩේට.
  10. chatura_CN

    පාපැදි 1000 කින් මැදමුලනට

    Petrol quota එක වැඩි කරා නම් ආයෙත් පල්සර් එකේ යන්න තිබ්බා
  11. chatura_CN

    Ebay dropshipping කරන උන්ට පිස්සු ද ?

    Course විකුණන එකනේ කරන්නේ. ගොඩක් අය අහු වෙනවා. Course කාරයො ගොඩ යනවා.
  12. chatura_CN

    හොඳම Data Recovery Software එක මොකද්ද brothers?

    Puluwan. Awlk na. Oka habai cracked version ekak torrent walin ganna wenne.
  13. chatura_CN

    Ebay dropshipping කරන උන්ට පිස්සු ද ?

    ගොඩක් මෝඩ එවුන් ඉන්නෙ. එ නිසා අහු වෙනවා. පේන්නෙ නැද්ද indian scam call center වලට අහු වෙන තරම.
  14. chatura_CN

    99% බේරුනේ

    මාත් ටවුමක් මැද බස් එකෙන් වැටුනා තව කොල්ලො දෙන්නෙක් එක්ක. බස් එක නවත්තන්න ලන් වෙද්දි බස් එක කැපුව කැපිල්ලකට ෆුට් බෝඩ් එක උඩම හිටිය එකා වැටුන මට උඩින් හිටපු එකාගෙ ඇගට. උ වැටුනා මගෙ ඇග උඩට. තුන් දෙනාම බිම.
  15. chatura_CN

    Fatty liver stage 2 kiwwa

    මට නම් බං මාසයක් බොන්න Atorvastatin දුන්නා. ඒත් එක්කම Omega 3 දුන්නා.

    No contents