ගිනිගන්නවා වගේ බන් 18+

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕකට එල ක්‍රීම් එකක් තියනවා... නම මතක නෑ බන්... මතක් කරලා කියන්නම්...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හිටපු ගමන් ඔහොම කකුල් කැපෙන සීන් එකක් වෙනව. දවසක් දෙකක් ජොකා දාන්නෙ නැතුව ඉඳපන්. ජොකා කනපිට අැඳපන්. එතකොට කැපෙනව අඩුයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් අපිට ගානක්වත් නෑනේ........ :lol:

    මම එහෙම කිව්වේ උඹ ෆේක් එකක් කියලා හිතලා....... (වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.....) මොකද පලවෙනි පෝස්ට් එක & පලවෙනි ත්‍රෙඩ් එක මේක...... පහුගිය දවස් වල මේකේ කට්ටිය සැහෙන්න ගොන් ආතල් ගත්තනේ මේ වගේ ත්‍රෙඩ් දාලා....... මම හිතුවේ එයින් එකක් කියලා.......

    උඹේ ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නේ එක එක ය කියන කියන බෙහෙත් ගාලා ඔය දේ තව වන කරගන්නේ නැතුව ඩොකෙක්ට පෙන්වපන්...... මොකද සමහර බෙහෙත් සමහරුන්ට ඇලජික්...... නැති ලෙඩ එයි අන්තිමේ........

    අර මට බැනලා රෙප් කපලා දාලා තිබ්බ දෙන්නගේ අවධානය පිණිස......
     
    dillyrulz

    Junior member
  • Jul 5, 2011
    158
    10
    18
    Colombo
    මෙන්න භාණ්ඩෙ
    04-1127-gsk-betnovate-n-cream-15grams.jpg
     
    sameerassilva

    Member
    May 9, 2009
    11
    0
    0
    Candid-B cream

    මේ ක්‍රීම් එක ගල බලන්න අනිවා හොද වෙයි පොඩි ගානක් වෙන්නේ
     
    Attachments

    • 5983931_f1024.jpg
      5983931_f1024.jpg
      43.9 KB · Views: 61

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ekili kapila atthe, raata hodata naala, aga hoodala sergical spirit tikak ga ganin issellama, ubata dawal tharu penei....fan ekakata allapan....etakota tikak shape.....eeta passe fusidene cream hari monawa hari antibiotic cream tikak gaa ganin.....udeta nagitinakota badu hoda welaa theyai...athdutuwai prathakshai.....

    Ambaanakata daadia daanakota samahara jokku nisaa ooka wenawa....

    Thuwaale hoda karaganin issellama, eeta passeth kasanawa nam miconzole cream ekak aran gaapan....nitharama thadata daadia daanawanam kandid powder ekak aran daapan.....
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Joka hodanakota kipa sarayak hodapan, washine machine danna epa , yata adum athin hodapan saban hari kudu yanakan, neththan uba kochchara kreem gawath oya leda honda wenna ne.
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Ekili kapila atthe, raata hodata naala, aga hoodala sergical spirit tikak ga ganin issellama, ubata dawal tharu penei....fan ekakata allapan....etakota tikak shape.....eeta passe fusidene cream hari monawa hari antibiotic cream tikak gaa ganin.....udeta nagitinakota badu hoda welaa theyai...athdutuwai prathakshai.....

    Ambaanakata daadia daanakota samahara jokku nisaa ooka wenawa....

    Thuwaale hoda karaganin issellama, eeta passeth kasanawa nam miconzole cream ekak aran gaapan....nitharama thadata daadia daanawanam kandid powder ekak aran daapan.....
    ඔහොම කරොත් බැරි වෙලා හරි මුට තියෙන්නෙ fungal infection එකක් නම් වැඩි වෙන්න පුලුවන්..... ඔහෙ එනව Tinea / Ring worm, මේක ඒකක් වෙන්නත් පුලුවන්! ඒව සබන් ගාල හේදුවාමත් වැඩි වෙනව.... soap free face wash වගෙ එඋවගෙන් හෝදන්න කියන්නෙ!