සිරාවට මචන් living together හිටපු මිනිස්සු සහ නැති මිනිස්සු කියල අරන් compare කරන්න බෑ නේද? Living together ඉන්න මිනිස්සු තමන්ට හොදම option එක extremely හොයන මිනිස්සු සහ අනෙක් මිනිස්සු තමන්ට පේන්න තියන facts වලින් decision එකක් ගන්න සහ තරමක් සම්ප්රදායික මිනිස්සු වෙන්න බැරිද? එහෙම වුනොත් divorce...