ඔය ටික නම් කියන්නෙ ඇත්තෙ මූන බලල. කේන්දර බලල නෙමෙයි. කේන්දර බොරු කියල නම් මන් කියන්නෙ නෑ හැබැයි 100% හරි යන්නෙත් නෑ. සම්භාවිතාවක් තියනව හරි යන්න. ඔය පූජා අනම් මනන් වලින් මට නන් වෙච්ච කිසිදෙයක් වෙනස් වෙලා නෑ.බලන හැම එකාම කියන common දේවල් ටිකක් තියනව එව්වා නම් බොහෝදුරට හරිගියා.100%හරියට නන් තාම...