නලීන් ද සිල්වා සහ වාහනය

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    oya pinture inne nalin da silva neme. oka dana danath samaharu oka allan mada gahanawa.
    Nalin de silva kiyanne namal ta wandinna taran niwatayek neme.

    nalin de silva kiyana de terenne natuwata moda jokes hadagena welawa nasti karanne ayi?
    lankwe inna un godak hitan inne un hamadema dannawa kiyala. :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට නම් පේන්න බැරි එකෙක් තමයි ඕකා. හැම දේටම ගිරිය පුප්පාගෙන ගොන් තර්ක දාන්නේ. විද්‍යාවට පට්ට බැනිල්ලක් බනින්නෙ. ඒ උනාට විද්‍යාවෙන් හොයා ගත්ත හැම සැප පහසුකමක්ම බුක්ති විඳිනවා.

    මටත්.(හැබැයි මම නම් පොර ලියන ලිපි කියවන්නේ නෑ .අනික කියෙව්වත් තේරෙන්නේ නෑ.)
    විද්‍යාව බොරුවක් කියලා පොර කියන එක ටිකක් හරි සාධාරණ වෙන්න තිබ්බා පොරට හිනෙන් නාථ දෙවියෝ පෙනිලා කිව්වා කියන ඒවා අපිට විශ්වාස කරන්න කිව්වේ නැත්නම් .
    කැලණිය කැම්පස් එකේ ලෙක්චර්ස්ලාගෙන් 90%ක්මපොරට කැමහි නෑ මහින්ද වෙනුවෙන් පෙනි සිටින අයත් ඇතුලුව.

    :shocked: :sorry: :sorry:
    කාලෝ ෆොන්සේකත් එක්ක හෙනට වලි ඇදගත්ත මනුස්සයෙක් බං :baffled:
    දොරමඬලාවට එහෙම ඇවිල්ල තව පොඩ්ඩෙන් දෙන්න ගහගන්නව :sorry:
    ටිකක් අමුතුයි හැබැයි මරු ඩයල් එක :D
    අාතර් කොනන් ඩොයිල්ගෙ ලොස්ට් වර්ල්ඩ් කතාවෙ ඉන්න මහාචාර්ය චැලෙන්ජර් වගේ :baffled:

    :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    anna eka nam free welawak balanna watinawa

    ඔව් බලපං ඒකෙ ආතල් කෝටියයි :lol: මං දැනට බලපු හොඳම දොරමඬලාව වැඩසටහන :D හසන්තයත් බැනුං අහනව ඒකට තමා මං ආසම :baffled: හසන්ත හෙන පණ්ඩිතය. හැම වැඩසටහනකම වගේ වැදගත් දෙයක් කියාගෙන යද්දි මැද්දට මොකක් හරි බහුබූතයක් කියල කතාවට බාධා කරනව :angry:
    නලීන්ද සිල්වත් එක්ක ඕක කරන්න ගිහිල්ල එවෙලෙන වැඩසටහන විකාශය වෙද්දිම හසන්තයට බැන්න බං :lol:

    මටත්.(හැබැයි මම නම් පොර ලියන ලිපි කියවන්නේ නෑ .අනික කියෙව්වත් තේරෙන්නේ නෑ.)
    විද්‍යාව බොරුවක් කියලා පොර කියන එක ටිකක් හරි සාධාරණ වෙන්න තිබ්බා පොරට හිනෙන් නාථ දෙවියෝ පෙනිලා කිව්වා කියන ඒවා අපිට විශ්වාස කරන්න කිව්වේ නැත්නම් .
    කැලණිය කැම්පස් එකේ ලෙක්චර්ස්ලාගෙන් 90%ක්මපොරට කැමහි නෑ මහින්ද වෙනුවෙන් පෙනි සිටින අයත් ඇතුලුව.

    :baffled:

    නලීන්ද සිල්වට හීනෙන් නාථ දෙයියො පෙනුන කියල කියල නෑ බං ප්‍රියන්තා සේනානායක කියල කෙනෙක්ට නාථ දෙවියො කතා කරනව කියල ඒ ගෑණු කෙනා කියන දේවල් නලීන්ද සිල්ව කියන්නෙ :sorry: හීනෙන් කවුරුත් ඇවිත් කතා කරනව කියල නලීන් ද සිල්වා කියල නෑ :no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය ෆොටෝ එකේ නමලට වඳින බුවා නලියා නෙවි. උ ඒ ජාතියේ එකෙක් නං නෙවි.

    නලින්ද කාරයා දාන තර්ක වලට උගේ අනුගාමිකයෝ විසින් උ (නලින්) පිස්සෙක් යයි පවසද්දී ඊට විරුද්ධව කියන්නේ නලින් ගේ දර්ශනය තේරුම්ගන්නේ නැතුව වාද කරලා වැඩක් නෑ කියාල. :lol: උන් වත් තේරුම් අරං නෑ වගේ. තෙරුම්ගට්ට එකෙක් වත් නැද්ද කොහෙද :lol::lol:

    නලින්ද කාරයා කියනෝ ලෝකේ පැතලි කියාල. උගේ අනුගාමිකයෝ කියනවා උඹලට ඒක තේරෙන්නේ නෑ කියල. අන්න ඒ වගේ :lol::lol::lol::lol::lol:

    විද්‍යාව බොරු. නලින්ධ විස්වාස කරන්නේ නාථ සමග අදහස් හුවමාරු කරන ගෑනියෙක් කියන දේ. මේ බී පොර පදින එකක් වෙන්න ඇති

    ලෝකේ ගෝලාකාරයි ශින්හලු විවිදාකරයි :lol:
     
    අනේ බං පිං සිද්ධ වෙයි google කියල search engine එකක් තියෙනව google.com කියල address bar එකේ ටයිප් කල්ල ගියහැකි. පොඩ්ඩක් ඒකට ගිහිං thomas s kuhn, david hume, paul feyarabend, jacques derrida, post modernism මේ ටික ගහල search කල්ල අඩුම ගානෙ ඕවට අදාල wikpedia pages ටිකවත් කියෝල ඉඳපං ලොකු උදව්වක්. අනික බං ඕව දැනගත්ත කියල උඹට නරකක් වෙන්නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනේ බං පිං සිද්ධ වෙයි google කියල search engine එකක් තියෙනව google.com කියල address bar එකේ ටයිප් කල්ල ගියහැකි. පොඩ්ඩක් ඒකට ගිහිං thomas s kuhn, david hume, paul feyarabend, jacques derrida, post modernism මේ ටික ගහල search කල්ල අඩුම ගානෙ ඕවට අදාල wikpedia pages ටිකවත් කියෝල ඉඳපං ලොකු උදව්වක්. අනික බං ඕව දැනගත්ත කියල උඹට නරකක් වෙන්නෑ.

    දැන් උඹ කියන්නේ ලෝක විද්වතුන්ගේ ගහනයෙන් 0.001% වත් නැති පිරිසකගේ මතවාදේ පිළිගන්න කියාද
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    ලංකාවේ බිහි වෙච්ච සුපිරිම මොළකාරයෙක් තමයි නලින් ද සිල්වා කියන්නේ. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹ කියන්නේ ලෝක විද්වතුන්ගේ ගහනයෙන් 0.001% වත් නැති පිරිසකගේ මතවාදේ පිළිගන්න කියාද

    උඹ හිතන්නෙ සාපේක්ශතාවාදය ක්වොන්ටම් භෞතිකය වගේ දේවල් හොයාගත්තු ගමං ඔය කියන විද්වතුන් බහුතරය එකඟ වුනා කියලද ? පොඩ්ඩක් හොයල බලපං ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ සමහර දේවල් වලට ඇල්බට් අයින්ස්ටයිනුත් විරුද්ධ වුනා මං බලන්නැති වෙලාවටත් හඳ එහෙම්මම තියෙනව කියල විශ්වාස කරන්න මං කැමතියි කියල කිව්වෙ ? කිසිම මතවාදයක් ඉදිරිපත් වෙච්ච ගමං පිලිගන්නෑ ඒ පිලිගන්නැත්තෙ ඇයි කියල දැනගන්න තමා උඹට ඔය ටික search කරල බලන්න කිව්වෙ. thomas s kuhn කියපුව බලපං ඇයි පිලිගන්නැත්තෙ කියල විස්තර කරනව. උඹේ විද්වත්තු නං කව්ද කියල මම දන්නෑ හැබැයි මට නං තාම kuhn කියපුව බොරුයි කියන කිසිම විද්‍යාඥයෙක් ලියපු ලිපියක්වත් කියවන්න හම්බවෙලා නෑ පොඩි පොඩි විරුද්ධතා තිබුණට.

    අනික උඹ ලෝකෙ ඉන්න විද්වත්තුන්ගෙ මතේ නං පිළිගන්නෙ උඹට අබිං වෙච්චි ආගම් අදහන මිනිස්සුන්ගෙයි උඹෙයි වෙනස මොකක්ද ? උඹත් විද්වත්තු අදහන එකනෙ කරන්නෙ. ඒකද විද්‍යාත්මක අධ්‍යාපනය කියන්නෙ ? විද්‍යාව ඉගැන්නුවෙ ලොකු වෙලා විද්වත්තු අදහපං මයෙ පුතේ කියලද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ බිහි වෙච්ච සුපිරිම මොළකාරයෙක් තමයි නලින් ද සිල්වා කියන්නේ. :yes:

    :yes: :yes:
    එදා පල්ලිය ගැලීලියෝට කරපු දේ තමා අද ලංකාවෙ සමාජෙ නලීන්ද සිල්වට කරන්නෙ :yes: :( :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නලින්දව පන්සලෙන් එලවලද ? :(

    පන්සලෙන් එලෝල ගොඩක් කල් හාමුදුරුවො නලීන්ද සිල්ව බුදු දහම ගැන කියන ඒවට විරුද්ධ දැන් සෑහෙන කාලෙක ඉඳන් :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹ හිතන්නෙ සාපේක්ශතාවාදය ක්වොන්ටම් භෞතිකය වගේ දේවල් හොයාගත්තු ගමං ඔය කියන විද්වතුන් බහුතරය එකඟ වුනා කියලද ? පොඩ්ඩක් හොයල බලපං ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ සමහර දේවල් වලට ඇල්බට් අයින්ස්ටයිනුත් විරුද්ධ වුනා මං බලන්නැති වෙලාවටත් හඳ එහෙම්මම තියෙනව කියල විශ්වාස කරන්න මං කැමතියි කියල කිව්වෙ ? කිසිම මතවාදයක් ඉදිරිපත් වෙච්ච ගමං පිලිගන්නෑ ඒ පිලිගන්නැත්තෙ ඇයි කියල දැනගන්න තමා උඹට ඔය ටික search කරල බලන්න කිව්වෙ. thomas s kuhn කියපුව බලපං ඇයි පිලිගන්නැත්තෙ කියල විස්තර කරනව. උඹේ විද්වත්තු නං කව්ද කියල මම දන්නෑ හැබැයි මට නං තාම kuhn කියපුව බොරුයි කියන කිසිම විද්‍යාඥයෙක් ලියපු ලිපියක්වත් කියවන්න හම්බවෙලා නෑ පොඩි පොඩි විරුද්ධතා තිබුණට.

    අනික උඹ ලෝකෙ ඉන්න විද්වත්තුන්ගෙ මතේ නං පිළිගන්නෙ උඹට අබිං වෙච්චි ආගම් අදහන මිනිස්සුන්ගෙයි උඹෙයි වෙනස මොකක්ද ? උඹත් විද්වත්තු අදහන එකනෙ කරන්නෙ. ඒකද විද්‍යාත්මක අධ්‍යාපනය කියන්නෙ ? විද්‍යාව ඉගැන්නුවෙ ලොකු වෙලා විද්වත්තු අදහපං මයෙ පුතේ කියලද ?

    විද්වතුන්ගේ මතේ මං පිලිගන්නවා කිව්වේ නෑ. මං පිළිගන්නේ බහුතරයක් සත්‍ය කියා පෙන්වාදෙන අපිට පිළිගන්න පුළුවන් දෙයක් තමයි. එහෙම බැලුවම හැමදේම පිළිගන්න බෑ. එක වෙනම කතාවක්

    ආගම් ගැන කතා කරන්න එපා. කිසිම ආගමක් පිළිගන්නේ නෑ මම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විද්වතුන්ගේ මතේ මං පිලිගන්නවා කිව්වේ නෑ. මං පිළිගන්නේ බහුතරයක් සත්‍ය කියා පෙන්වාදෙන අපිට පිළිගන්න පුළුවන් දෙයක් තමයි. එහෙම බැලුවම හැමදේම පිළිගන්න බෑ. එක වෙනම කතාවක්

    ආගම් ගැන කතා කරන්න එපා. කිසිම ආගමක් පිළිගන්නේ නෑ මම.

    බහුතරයක් සත්‍ය කියල පෙන්නල දීපුව තමා පස්සෙ අසත්‍යකරණය වෙන්නෙ. ඒක තමා උඹට google වැඩ කරනවද කියල බලන්න හරි ඔය ටික google කරල බලන්න කිව්වෙ.

    උඹ ආගම් අදහන්නෑ කියල දන්න හින්ද තමා කිව්වෙ උඹ ආගම් අදහන්නෑ කියල හිතාගෙන හිටියට විද්‍යාව ආගමක් විදිහට අදහනව කියල :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ හිතන්නෙ සාපේක්ශතාවාදය ක්වොන්ටම් භෞතිකය වගේ දේවල් හොයාගත්තු ගමං ඔය කියන විද්වතුන් බහුතරය එකඟ වුනා කියලද ? පොඩ්ඩක් හොයල බලපං ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ සමහර දේවල් වලට ඇල්බට් අයින්ස්ටයිනුත් විරුද්ධ වුනා මං බලන්නැති වෙලාවටත් හඳ එහෙම්මම තියෙනව කියල විශ්වාස කරන්න මං කැමතියි කියල කිව්වෙ ? කිසිම මතවාදයක් ඉදිරිපත් වෙච්ච ගමං පිලිගන්නෑ ඒ පිලිගන්නැත්තෙ ඇයි කියල දැනගන්න තමා උඹට ඔය ටික search කරල බලන්න කිව්වෙ. thomas s kuhn කියපුව බලපං ඇයි පිලිගන්නැත්තෙ කියල විස්තර කරනව. උඹේ විද්වත්තු නං කව්ද කියල මම දන්නෑ හැබැයි මට නං තාම kuhn කියපුව බොරුයි කියන කිසිම විද්‍යාඥයෙක් ලියපු ලිපියක්වත් කියවන්න හම්බවෙලා නෑ පොඩි පොඩි විරුද්ධතා තිබුණට.

    අනික උඹ ලෝකෙ ඉන්න විද්වත්තුන්ගෙ මතේ නං පිළිගන්නෙ උඹට අබිං වෙච්චි ආගම් අදහන මිනිස්සුන්ගෙයි උඹෙයි වෙනස මොකක්ද ? උඹත් විද්වත්තු අදහන එකනෙ කරන්නෙ. ඒකද විද්‍යාත්මක අධ්‍යාපනය කියන්නෙ ? විද්‍යාව ඉගැන්නුවෙ ලොකු වෙලා විද්වත්තු අදහපං මයෙ පුතේ කියලද ?

    විද්‍යාව කියන්නේ එක මිනිහෙක්ගේ මතවාදයක් නෙමෙයි බන්. ඒක කණ්ඩායමක චිනතනයේ ප්රතිඵලයක්. කවුරැත් කිසි දෙයක් කියපු පළියට විද්‍යාව පිලිගන්නෙත් නෑ බන්. අයින්සටයින් උනත් පිලිගැනීමකට ලක්උනේ එයාගේ කල්පතියක් ඇත්තය කියලා ඔප්පු උනාට පස්සේත
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බහුතරයක් සත්‍ය කියල පෙන්නල දීපුව තමා පස්සෙ අසත්‍යකරණය වෙන්නෙ. ඒක තමා උඹට google වැඩ කරනවද කියල බලන්න හරි ඔය ටික google කරල බලන්න කිව්වෙ.

    උඹ ආගම් අදහන්නෑ කියල දන්න හින්ද තමා කිව්වෙ උඹ ආගම් අදහන්නෑ කියල හිතාගෙන හිටියට විද්‍යාව ආගමක් විදිහට අදහනව කියල :rolleyes:

    ඉතින් විද්‍යාව ආගමක් විදියට ඇදහුවට මොකද පාඩුවක් වෙනවද? බලහන් උඹ ඔය කොටන කොම්පීටර් එකත් විද්‍යාව නිසා හැදිච්ච දෙයක් නේ. උඹ ගන්න බෙහෙතත් විද්‍යාව නිසා හැදිච්ච දෙයක් නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විද්‍යාව කියන්නේ එක මිනිහෙක්ගේ මතවාදයක් නෙමෙයි බන්. ඒක කණ්ඩායමක චිනතනයේ ප්රතිඵලයක්. කවුරැත් කිසි දෙයක් කියපු පළියට විද්‍යාව පිලිගන්නෙත් නෑ බන්. අයින්සටයින් උනත් පිලිගැනීමකට ලක්උනේ එයාගේ කල්පතියක් ඇත්තය කියලා ඔප්පු උනාට පස්සේත

    ඉතින් විද්‍යාව ආගමක් විදියට ඇදහුවට මොකද පාඩුවක් වෙනවද? බලහන් උඹ ඔය කොටන කොම්පීටර් එකත් විද්‍යාව නිසා හැදිච්ච දෙයක් නේ. උඹ ගන්න බෙහෙතත් විද්‍යාව නිසා හැදිච්ච දෙයක් නේ.

    ඔය විද්‍යාව ගැන තියෙන චිත්‍රෙ එහෙම් පිටිංම වැරදියි. ඒක ගැන තමා kuhn විස්තර කලේ. අපිට ඉස්කෝලෙ එක එක දේවල් ගැන විද්‍යාත්මකව දකින්න ඉගැන්නුවට විද්‍යාව ගැන විද්‍යාත්මකව දකින්න උගන්නල නෑ. ඉතිං හිතං ඉන්නෙ විද්‍යාව කියන්නෙ අලුත් අලුත් දේවල් හොයාගෙන දැනුමට ඒව ගැන එකතු කරගෙන දියුණු වෙන දෙයක් කියල. ඕක ගැන තමා kuhn ලිව්වෙ ඒක තමා හොයල බලන්න කිව්වෙ. විද්‍යාව ගැන අර ඉස්කෝලෙ OL AL වලට විභාගෙ ලියන්න උගන්නපු චිත්‍රය හිතේ තියාගෙන නලීන්ද සිල්ව ලියන ඒව කියෙව්වාම ඉතිං නලීන්ද සිල්ව පිස්සෙක් කියල හිතිල නැවතුන එකම ලොකු දෙයක්.