Mini-Minor පදින අය ඉන්නවද එළකිරි එකේ.
මට පොඩ්ඩක් කියනවද එකේ කොච්චර පෙට්‍රල් වැඩ කරනවද??
ගන්නවානම් ගන්න හොඳ model එක මොකක්ද?? ඒවයේ මිල ගණන් එහෙම...
ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියලා....
:D :D :D :D :D
මම මේ mini minor එකක් ගන්න කියලා බැලුවේ :yes: :yes: :yes: