portable hard from Technocity

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    oya wesa ballongen ganna epa bn topiyak wath... thanikarama horu bn inne..un boruwata original dealers la kiyala certificate gahagena jarama items wikunanawa.. ape untath rupiyal 10k adu unotin atine un gihin unity plaza eke inna ballongen jara badu aragannawa..podi kalayay use karanne problems anawa..
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    uba gawa bill eka thiyanawada
    bill eke product name ekai
    serial no/ product no ekai hard eka thiyna no walata match wenawada?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මචන් කවුරුහරි ඉන්නවද මචන්Technocity එකෙන් portable hard disk එකක් ගත්ත....

    මේකයි අවුල,මම මීට අවුරුද්දු දෙකකට කලින් portable hard disk එකක් ගත්තා එකෙන්.අද ඒක වැඩ කරන්නේ නැතුව ගියා,හදන්න උස්සන් ගියාම කියනවා bill එකට අමතරව warranty කාඩ් එකක් දෙනවා ඒක ගේන්න කියලා

    මට හොඳටම ශුවර් මචන් බිල් එකට අමතරව කාඩ් එකක් දුන්නේ නෑ කියලා...

    මචන් ගත්ත කෙනෙක් කියනවද උඹලටත් warranty card කාඩ් එකක් දුන්නද කියලා

    මට හොඳටම ශුවර් warranty card එකක් දුන්නේ නෑ කියලා.මචන් pan audio එකේ warranty තියන එක තව රුපියල් 1500ක් වැඩියට තිබුනේ...

    රුපියල් 1500ට ලොබ වෙලයි මම මුන්ගෙන් ගත්තේ... :no: :no: :no:

    මම දැන් මොකද බන් කරන්නේ???

    Ane gona panaudio eken tama original imation harddisk lankavata gennane gana vadi unata ubata eken ganna tibbane
     
    MrShashika

    Member
    Dec 20, 2008
    715
    19
    0
    machan warranty card kiyala ehema denne nea ! ewnge bill eke gahala thiyenawa warranty ! mageth porta awlak gihilla 2.0 eken 3.0 ekakata maru una ! habai mama gathha kade ewn aduranawa (INFOCUS-Kandy) ! mama dunne portable hard+cable eka witharai bn ! box eka tawama hme eke thiyenawa !
    ;););););););););););)
     
    PriorityX6

    Member
    May 1, 2012
    93
    8
    0
    mamath gaththa. ekath weda karanne ne. aran maasa 2kata withara passe weda karanne nathi una. usb port eke aulak man hithanne
     
    PriorityX6

    Member
    May 1, 2012
    93
    8
    0
    uba kiyapan bill eka thiyenawane gaththa kiyala prove karanna, warranty denne nethnam police ta complain karanawa kiyala. sadde daala katha karapan. okunta iju kiyala katha karanna ona p**a hambayo. ethakota un tikak selakillen weda karala denawa. newila giyoth ube nahaye hitan arinawa un
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    මචන් කවුරුහරි ඉන්නවද මචන්Technocity එකෙන් portable hard disk එකක් ගත්ත....

    මේකයි අවුල,මම මීට අවුරුද්දු දෙකකට කලින් portable hard disk එකක් ගත්තා එකෙන්.අද ඒක වැඩ කරන්නේ නැතුව ගියා,හදන්න උස්සන් ගියාම කියනවා bill එකට අමතරව warranty කාඩ් එකක් දෙනවා ඒක ගේන්න කියලා

    මට හොඳටම ශුවර් මචන් බිල් එකට අමතරව කාඩ් එකක් දුන්නේ නෑ කියලා...

    මචන් ගත්ත කෙනෙක් කියනවද උඹලටත් warranty card කාඩ් එකක් දුන්නද කියලා

    මට හොඳටම ශුවර් warranty card එකක් දුන්නේ නෑ කියලා.මචන් pan audio එකේ warranty තියන එක තව රුපියල් 1500ක් වැඩියට තිබුනේ...

    රුපියල් 1500ට ලොබ වෙලයි මම මුන්ගෙන් ගත්තේ... :no: :no: :no:

    මම දැන් මොකද බන් කරන්නේ???

    පාරීභෝගික සේවා අධීකරියේ පෑමිනිල්ලක් දාලා , එකේ කොපියක් එක්ක ගිහින් කතා කරපන් ආයෙත්.. උන්ට තේරෙන එකම ව්දිහ එක තමයී ..... :frown::frown::frown:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    පාරීභෝගික සේවා අධීකරියේ පෑමිනිල්ලක් දාලා , එකේ කොපියක් එක්ක ගිහින් කතා කරපන් ආයෙත්.. උන්ට තේරෙන එකම ව්දිහ එක තමයී ..... :frown::frown::frown:

    ela machan....

    eeka thamai karanna oonaa...

    http://www.caa.gov.lk/web/index.php?lang=si#
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,226
    406
    83
    cgtech.lk
    පාරීභෝගික සේවා අධීකරියේ පෑමිනිල්ලක් දාලා , එකේ කොපියක් එක්ක ගිහින් කතා කරපන් ආයෙත්.. උන්ට තේරෙන එකම ව්දිහ එක තමයී ..... :frown::frown::frown:

    :yes::yes:
    bill eka thiyenawanam warranty card oni nane
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ehenam bayawenna epa uba gihilla warranty illapan
    dun nathnam policey yanwa kiyala kiyapan
    oku maha baya gullo
    hodata anga thiyana kollo 5/6 withara ekkan palayan
    aniwa hambawei
    11.gif
     
    • Like
    Reactions: rajitha2009
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    පාරීභෝගික සේවා අධීකරියේ පෑමිනිල්ලක් දාලා , එකේ කොපියක් එක්ක ගිහින් කතා කරපන් ආයෙත්.. උන්ට තේරෙන එකම ව්දිහ එක තමයී ..... :frown::frown::frown:

    :yes::yes::yes:
     
    gepa

    Well-known member
  • මචන් කවුරුහරි ඉන්නවද මචන්Technocity එකෙන් portable hard disk එකක් ගත්ත....

    මේකයි අවුල,මම මීට අවුරුද්දු දෙකකට කලින් portable hard disk එකක් ගත්තා එකෙන්.අද ඒක වැඩ කරන්නේ නැතුව ගියා,හදන්න උස්සන් ගියාම කියනවා bill එකට අමතරව warranty කාඩ් එකක් දෙනවා ඒක ගේන්න කියලා

    මට හොඳටම ශුවර් මචන් බිල් එකට අමතරව කාඩ් එකක් දුන්නේ නෑ කියලා...

    මචන් ගත්ත කෙනෙක් කියනවද උඹලටත් warranty card කාඩ් එකක් දුන්නද කියලා

    මට හොඳටම ශුවර් warranty card එකක් දුන්නේ නෑ කියලා.මචන් pan audio එකේ warranty තියන එක තව රුපියල් 1500ක් වැඩියට තිබුනේ...

    රුපියල් 1500ට ලොබ වෙලයි මම මුන්ගෙන් ගත්තේ... :no: :no: :no:

    මම දැන් මොකද බන් කරන්නේ???

    මචං මමත් ගත්ත ඕකෙන්ම ඉමේශන් එකක්..ඒකත් මාසයක් යන්න කලින් කෙලවෙලා ගියා..උන්ට දුන්නම කිව්ව පැන් ඕඩියෝ එකෙන් කෙලින්ම ගන්න පුලුවන් මම ගියොත් කියලා..පැන් ඔඩියෝ සෙර්විස් එක නම් සුපිරි..කිව්වා සතියකින් කෝල් එකක් දීල ඇවිත් ගෙන්යන්න කියලා..කිව්ව වගේම උන් මට අලුත් හාඩ් එකක් දුන්න කිසිම කතන්දරයක් නැ...උඹට මුන් බොරුවක් කරනව කියල හිතෙනව නම් පාරිබෝගික ආරක්ශන අධිකාරියේ පැමිනිලි කරපන් මචං