නිදන් ගන්න නියම ක්‍රමය මේකයි. නිදනෙට යන්න ආදී හරි මොකක් හරි පාරක් ටිඅනවනේ. හම්ම්බෙන පලවෙනි හැඳි තුනම මන්ත්‍ර වලින් හිර කරගෙන නිදනෙට කට්ටු වෙනවා. එහෙම කරන්නේ නිදනේ ඉන්න බහිරවය හිර කරන්න. ඊට පස්සේ නිදනේ අටකොන හිර කරනවා. දැන් බහිරවය නිදනෙට හිර වෙලා. මොකද දන්නවද එහෙම කරන්නේ . නැත්තන් උබල අහල ඇතිනේ මේ වගේ චාසේ වලට ඔත්තු දෙපි එක කෞරුවත් නාඳුන උන් කියල. බහිරවය මිනිස් වෙස් ගන්න නැත්තන් මිනිහෙක්ට වැහිලා මේක දන ගන්න ඕන එකට කියනවා. බහිරවය හිර ක්‍රම වැඩේ හරි. ඊට පස්සේ බහිරවය ශේප් කරගන්න ඕනේ නැත්තන් මූ යකනටනවා. යක උනත් මේ වෙලාවට මර වටිනවා. බහිරවට ඕන දේ අදුනෙන් බල ගන්නවා. එක ලාවට හරි දීල බහිරව මෙල්ල කලට පස්සේ අදුනෙන් අන්ජාණන් දෙවි ගෙන්න ල හනුමව ගෙන්න ගන්නවා. මොකට පොළොවෙන් යටවද දන්නේ හනුම අංජනම් දෙවි මල්යහනින් පහලට නොබහින බව දන්නවා ඇතිනේ. හනුම ගෙන් නිදනේ නියම විස්තර අහගන්නවා පලන එහෙම. එකෙන් පස්සේ තම ෆිට් පොරවලට වැඩ . මොකද වැඩ රැ 12 ට විතරනේ පටන්ගන්නේ uda කිව්ව ඒවා කරලා ඉවර වෙද්දී අඩුම 3 4 වෙනවා පයෙන් දෙකෙන් 5 ට කලින් මාරු නොවුනොත් වැඩේ ගස් නිසා adi පනහ සීය උනත් තියෙන්නේ පය එකයි.
වැඩේ එවර වෙනකන් මොන දෙටත් අටකොන එකෙක් වත් පනින්නේ න පැන්නොත් බහිරවත් පනිනවා එතකොට වැඩේ සුන්. හැම එකටම ආරක්ෂාවක් නොදැම්මොත් නොදැ එක එක්ක බහිරව පනින්නේ අනික් උන්ගේ ඔලුත් පළල. මේ නිසි නිදන් ගත්තම වලි වැටෙන්නේ. badu දැක්ක ගමන් කට්ටියට උන් හිටි තැන අමතක වෙනවනේ.